LIST OF REGULAR VERBS
S/N |
INFINITIVE |
PAST |
PARTICIPLE |
||
01 |
Accept |
පිලිගන්නවා |
Accepted |
පිළිගත්තා |
Accepted |
02 |
Act |
රගපානවා |
Acted |
රගපෑවා |
Acted |
03 |
Achieve |
ලබාගන්නවා |
Achieved |
ලබාගත්තා |
Achieved |
04 |
Admire |
අගයනවා |
Admired |
අගයකලා |
Admired |
05 |
Advise |
උපදෙස් දෙනවා |
Advised |
උපදෙස් දුන්නා |
Advised |
06 |
Affect |
බලපානවා |
Affected |
බලපෑවා |
Affected |
07 |
Agree |
එකග වෙනවා |
Agreed |
එකග වුනා |
Agreed |
08 |
Amaze |
තුෂ්ණිමිභුත වෙනවා |
Amazed |
තුෂ්ණිමිභුත වුනා |
Amazed |
09 |
Amuse |
විනෝද වෙනවා |
Amused |
විනෝද වුනා |
Amused |
10 |
Answer |
උත්තරදෙනවා |
Answered |
උත්තර දුන්නා |
Answered |
11 |
Appear |
පෙනි සිටිනවා |
Appeared |
පෙනි සිටියා |
Appeared |
12 |
Arrange |
සකස්කරනවා |
Arranged |
සකස් කලා |
Arranged |
13 |
Arrive |
ලගාවෙනවා/පැමිණෙනවා |
Arrived |
ලගාවුනා/පැමිණියා |
Arrived |
14 |
Ask |
අහනවා |
Asked |
ඇහුවා |
Asked |
15 |
Attack |
පහරදෙනවා |
Attacked |
පහරදුන්නා |
Attacked |
16 |
Bake |
පුලුස්සනවා |
Baked |
පිලිස්සුවා |
Baked |
17 |
Behave |
හැසිරෙනවා |
Behaved |
හැසිරුනා |
Behaved |
18 |
Believe |
විශ්වාස කරනවා |
Believed |
විශ්වාස කලා |
Believed |
19 |
Belong |
අයත් වෙනවා |
Belonged |
අයත් වුණා |
Belonged |
20 |
Blame |
බනිනවා |
Blamed |
බැන්නා |
Blamed |
21 |
Borrow |
ණයට ගන්නවා |
Borrowed |
ණය වුනා |
Borrowed |
22 |
Bother |
හිරිහැර කරනවා |
Bothered |
හිරිහැර කලා |
Bothered |
23 |
Call |
අමතනාව |
Called |
ඇමතුවා |
Called |
24 |
Cancel |
අවලංගු කරනවා |
Canceled |
අවලංගු කලා |
Canceled |
25 |
Carry |
රැගෙන යනවා |
Carried |
රැගෙන ගියා |
Carried |
26 |
Cause |
යොදවනවා |
Caused |
යෙදවුනා |
Caused |
27 |
Celebrate |
සමරනවා |
Celebrated |
සැමරුවා |
Celebrated |
28 |
Clean |
පිරිසිදු කරනවා |
Cleaned |
පිරිසිදු කලා |
Cleaned |
29 |
Clear |
පැහැදිලි කරනවා |
Cleared |
පැහැදිලි කලා |
Cleared |
30 |
Climb |
නගිනවා |
Climbed |
නැග්ගා |
Climbed |
31 |
Close |
වහනවා |
Closed |
වැහුවා |
Closed |
32 |
Compare |
සසදනවා |
Compared |
සංසන්දනය කලා |
Compared |
33 |
Compete |
තරග කරනවා |
Competed |
තරග කලා |
Competed |
34 |
Complete |
සමිපුර්ණ කරනවා |
Completed |
සමිපුර්ණ කලා |
Completed |
35 |
Contain |
සංයුක්ත වෙනවා |
Contained |
සංයුක්ත වුනා |
Contained |
36 |
Continue |
කරගෙන යනවා |
Continued |
කරගෙන ගියා |
Continued |
37 |
Cook |
උයනවා |
Cooked |
ඉවිවා |
Cooked |
38 |
Correct |
හරිගස්සනවා |
Corrected |
හරිගැස්සුවා |
Corrected |
39 |
Cough |
කහිනවා |
Coughed |
කැස්සා |
Coughed |
40 |
Count |
ගනිනවා |
Counted |
ගැන්නා |
Counted |
41 |
Crash |
හැප්පෙනවා |
Crashed |
හැප්පුනා |
Crashed |
42 |
Create |
නිර්මාණය කරනවා |
Created |
නිර්මාණය කලා |
Created |
43 |
Cross |
තරණය කරනවා |
Crossed |
තරණය කලා |
Crossed |
44 |
Curse |
සාප කරනවා |
Cursed |
සාප කලා |
Cursed |
45 |
Change |
වෙනස් කරනවා |
Changed |
වෙනස් කලා |
Changed |
46 |
Chase |
හඹා යනවා |
Chased |
හඹා ගියා |
Chased |
47 |
Chat |
පිළිසදරක යෙදෙනවා |
Chatted |
පිළිසදරක යෙදුනා |
Chatted |
48 |
Check |
පරික්ෂා කරනවා |
Checked |
පරික්ෂා කලා |
Checked |
49 |
Damage |
හානි කරනවා |
Damaged |
හානි කලා |
Damaged |
50 |
Dance |
නටනවා |
Danced |
නැටුවා |
Danced |
51 |
Date |
දින යොදනවා |
Dated |
දින යෙදුවා |
Dated |
52 |
Decide |
තිරණය කරනවා |
Decided |
තිරණය කලා |
Decided |
53 |
Deliver |
ලබාදෙනවා/යොමුකරනවා |
Delivered |
ලබාදුන්නා/යොමුකලා |
Delivered |
54 |
Depend |
යැපෙනවා |
Depended |
යැපුනා |
Depended |
55 |
Describe |
විස්තර කරනවා |
Described |
විස්තර කලා |
Described |
56 |
Design |
සකසනවා |
Designed |
සැකසුවා |
Designed |
57 |
Destroy |
විනාශ කරනවා |
Destroyed |
විනාශ කලා |
Destroyed |
58 |
Dicrease |
අඩු කරනවා |
Dicreased |
අඩු කලා |
Dicreased |
59 |
Die |
මැරෙනවා |
Died |
මැරුණා |
Died |
60 |
Disagree |
එකග නොවෙනවා |
Disagreed |
එකග නොවුනා |
Disagreed |
61 |
Discover |
සොයාගන්නවා |
Discovered |
සොයාගත්තා |
Discovered |
62 |
Discuss |
සාකචිඡා කරනවා |
Discussed |
සාකචිඡා කලා |
Discussed |
63 |
Disturb |
බාධා කරනවා |
Disturbed |
බාධා කලා |
Disturbed |
64 |
Dress |
අදිනවා |
Dressed |
ඇන්දා |
Dressed |
65 |
Dry |
වේලුවා |
Dried |
වේලනවා |
Dried |
66 |
Eliminate |
වනසනවා |
Eliminated |
වැනසුවා |
Eliminated |
67 |
End |
අවසන් කරනවා |
Ended |
අවසන් කලා |
Ended |
68 |
Enjoy |
විනෝද වෙනවා |
Enjoyed |
විනෝද වුනා |
Enjoyed |
69 |
Entertain |
විනෝදය ඇති කරනවා |
Entertained |
විනෝදය ඇති කලා |
Entertained |
70 |
Excuse |
සමාවෙනවා |
Excused |
සමාවුනා |
Excused |
71 |
Exercise |
අභ්‍යාස කරනවා |
Exercised |
අභ්‍යාස කලා |
Exercised |
72 |
Exhibit |
ප්‍රදර්ශනය කරනවා |
Exhibited |
ප්‍රදර්ශනය කලා |
Exhibited |
73 |
Expect |
බලාපොරොත්තු වෙනවා |
Expected |
බලාපොරොත්තු වුනා |
Expected |
74 |
Express |
ප්‍රකාශ කරනවා |
Expressed |
ප්‍රකාශ කලා |
Expressed |
75 |
Film |
චිත්‍රපටය කරනවා |
Filmed |
චිත්‍රපටයට නැගුවා |
Filmed |
76 |
Fill |
පුරවනවා |
Filled |
පිරෙව්වා |
Filled |
77 |
Fish |
බිලී බානවා |
Fished |
බිලි බෑවා |
Fished |
78 |
Fix |
හරිගස්සනවා |
Fixed |
හරිගැස්සුවා |
Fixed |
79 |
Follow |
අනුගමනය කරනවා |
Followed |
අනුගමනය කලා |
Followed |
80 |
Freeze |
ගල්ගැහෙනවා/නිසොල්මන් වෙනවා |
Freezed |
ගල්ගැහුණා/නිසොල්මන්වුණා |
Freezed |
81 |
Fry |
බදිනවා |
Fried |
බැන්දා |
Fried |
82 |
Greet |
සුබ පතනවා |
Greeted |
සුබ පැතුවා |
Greeted |
83 |
Guess |
නිර්ණය කරනවා |
Guessed |
නිර්ණය කලා |
Guessed |
84 |
Hail |
ශබිද නගා අඩගසනවා |
Hailed |
ශබිද නගා අඩගැසුවා |
Hailed |
85 |
Handle |
පාලනය කරනවා |
Handled |
පාලනය කලා |
Handled |
86 |
Happen |
සිදුවෙනවා |
Happened |
සිදුවුණා |
Happened |
87 |
Hate |
වෛර කරනවා |
Hated |
වෛර කලා |
Hated |
88 |
Help |
උදව් කරනවා |
Helped |
උදව් කලා |
Helped |
89 |
Hope |
බලාපොරොත්තු වෙනවා |
Hoped |
බලාපොරොත්තු වුණා |
Hoped |
90 |
Hunt |
දඩයමි කරනවා |
Hunted |
දඩයමි කලා |
Hunted |
91 |
Identify |
හදුනාගන්නවා |
Identified |
හදුනාගත්තා |
Identified |
92 |
Ignore |
මගහරිනවා |
Ignored |
මගහැරියා |
Ignored |
93 |
Imagine |
මවාගන්නවා |
Imagined |
මවාගත්තා |
Imagined |
94 |
Impress |
කා වදිනවා |
Impressed |
කා වැදුනා |
Impressed |
95 |
Improve |
වැඩිදියුණු කරනවා |
Improved |
වැඩිදියුණූ කලා |
Improved |
96 |
Include |
ඇතුලත් කරනවා |
Included |
ඇතුලත් කලා |
Included |
97 |
Increase |
වැඩිකර ගන්නවා |
Increased |
වැඩිකර ගත්තා |
Increased |
98 |
Interview |
පරික්ෂණයට ලක්කරනවා |
Interviewed |
පරික්ෂණයට ගත්තා |
Interviewed |
99 |
Introduce |
හදුන්වා දෙනවා |
Introduced |
හදුන්වා දුන්නා |
Introduced |
100 |
Invite |
ආරාධනා කරනවා |
Invited |
ආරාධනා කලා |
Invited |
101 |
Jog |
සෙමින් දුවනවා |
Jogged |
සෙමින් දිවිවා |
Jogged |
102 |
Join |
එකතු වෙනවා |
Joined |
එකතු වුනා |
Joined |
103 |
Jump |
පනිනවා |
Jumped |
පැන්නා |
Jumped |
104 |
Knock |
තටිටු කරනවා |
Knocked |
තටිටු කලා |
Knocked |
105 |
Label |
අලවනවා |
Labeled |
ඇලෙවිවා |
Labeled |
106 |
Land |
පතිත කරනවා |
Landed |
පතිත කලා |
Landed |
107 |
Last |
ඉතුරු කරගන්නවා |
Lasted |
ඉතුරු වුණා |
Lasted |
108 |
Learn |
ඉගෙන ගන්නවා |
Learned |
ඉගෙන ගත්තා |
Learned |
109 |
Like |
ආසා කරනවා |
Liked |
ආසා කලා |
Liked |
110 |
Link |
සම්බන්ධ කරනවා |
Linked |
සමිබන්ධ කලා |
Linked |
111 |
List |
ලැයිස්තු කරනවා |
Listed |
ලැයිස්තු ගත කලා |
Listed |
112 |
Listen |
අහනවා |
Listened |
ඇහුවා |
Listened |
113 |
Live |
ජිවත් වෙනවා |
Lived |
ජිවත් වුණා |
Lived |
114 |
Locate |
ස්ථානගත වෙනවා |
Located |
ස්ථානගත වුනා |
Located |
115 |
Look |
බලනවා |
Looked |
බැලුවා |
Looked |
116 |
Love |
ආදරය කරනවා |
Loved |
ආදරය කලා |
Loved |
117 |
Manage |
කළමනාකරණය කරනවා |
Managed |
කළමනාකරණය කලා |
Managed |
118 |
Mark |
ලකුණු කරනවා |
Marked |
ලකුණු කලා |
Marked |
119 |
Match |
ගලපනවා |
Matched |
ගැලපුවා |
Matched |
120 |
Measure |
මනිනවා |
Measured |
මැන්නා |
Measured |
121 |
Mention |
සදහන් කරනවා |
Mentioned |
සදහන් කලා |
Mentioned |
122 |
Miss |
මග හරිනවා |
Missed |
මග හැරුණා |
Missed |
123 |
Move |
ඉවත් වෙනවා |
Moved |
ඉවත් වුණා |
Moved |
124 |
Name |
නමිකරනවා |
Named |
නමිකලා |
Named |
125 |
Need |
උවමනා කරනවා |
Needed |
උවමනා කලා |
Needed |
126 |
Note |
සටහන් කරනවා |
Noted |
සටහන් කලා |
Noted |
127 |
Notice |
සටහන් කරනවා |
Noticed |
සටහන් කලා |
Noticed |
128 |
Number |
අංකගත කරනවා |
Numbered |
අංකගත කලා |
Numbered |
129 |
Offer |
යෝජනා කරනවා |
Offered |
යෝජනා කලා |
Offered |
130 |
Open |
විවෘත කරනවා |
Opened |
විවෘත කලා |
Opened |
131 |
Order |
අණ කරනවා |
Ordered |
අණ කලා |
Ordered |
132 |
Organize |
සංවිධානය කරනවා |
Organized |
සංවිධානය කලා |
Organized |
133 |
Pack |
අසුරනවා |
Packed |
ඇසුරුවා |
Packed |
134 |
Paint |
වර්ණාලේප කරනවා |
Painted |
වර්ණාලේප කලා |
Painted |
135 |
Pamper |
වැඩි සැප දෙනවා |
Pampered |
වැඩි සැප දුන්නා |
Pampered |
136 |
Pardon |
සමාව දෙනවා |
Pardoned |
සමාව දුන්නා/කමාකලා |
Pardoned |
137 |
Park |
නවත්වනවා |
Parked |
නැවැත්තුවා |
Parked |
138 |
Participate |
සහභාගි වෙනවා |
Participated |
සහභාගි වුණා |
Participated |
139 |
Pass |
පසුකරනවා/සමත් වෙනවා |
Passed |
පසුකලා/සමත් වුනා |
Passed |
140 |
Perform |
ක්‍රියාකරනවා |
Performed |
ක්‍රියාකලා |
Performed |
141 |
Persuade |
නමිම ගන්නවා |
Persuaded |
නමිම ගත්තා |
Persuaded |
142 |
Pick |
නෙලනවා |
Picked |
නෙලුවා |
Picked |
143 |
Plan |
සැලසුමි කරනවා |
Planned |
සැලසුමි කලා |
Planned |
144 |
Play |
සෙල්ලමි කරනවා |
Played |
සෙල්ලමි කලා |
Played |
145 |
Please |
කරුණා කරලා |
Pleased |
කරුණා කලා |
Pleased |
146 |
Practice |
පුහුණු වෙනවා |
Practiced |
පුහුණු කලා |
Practiced |
147 |
Predict |
පේන කියනවා |
Predicted |
පේන කිවිවා |
Predicted |
148 |
Prefer |
සුදානමි කරනවා |
Preferred |
සුදානමි කලා |
Preferred |
149 |
Present |
තෑගිදෙනවා/ඉදිරිපත් කරනවා |
Presented |
තැගිදුන්නා/ඉදිරිපත්කලා |
Presented |
150 |
Program |
සංවිධානය කරනවා |
Programmed |
සංවිධානය කලා |
Programmed |
151 |
Protect |
ආරක්ෂා කරනවා |
Protected |
ආරක්ෂා කලා |
Protected |
152 |
Provide |
සලසනවා |
Provided |
සැලසුවා |
Provided |
153 |
Purchase |
වෙන් කරනවා |
Purchased |
වෙන් කලා |
Purchased |
154 |
Push |
තල්ලු කරනවා |
Pushed |
තල්ලු කලා |
Pushed |
155 |
Rain |
වහිනවා |
Rain |
වැස්සා |
Rain |
156 |
Receive |
ලැබෙනවා |
Received |
ලැබුණා |
Received |
157 |
Recommend |
තක්සේරු කරනවා |
Recommended |
තක්සේරු කලා |
Recommended |
158 |
Relate |
විස්තර දක්වනවා |
Related |
විස්තර දැක්වුවා |
Related |
159 |
Relax |
සන්සුන් වෙනවා |
Relaxed |
සන්සුන් වුණා |
Relaxed |
160 |
Release |
නිදහස් කරනවා |
Released |
නිදහස් කලා |
Released |
161 |
Remember |
මතක් කරනවා |
Remembered |
මතක් කලා |
Remembered |
162 |
Repair |
අලුත් වැඩියා කරනවා |
Repaired |
අලුත්වැඩියා කලා |
Repaired |
163 |
Repeat |
නැවත කරනවා/නැවත සිදුවෙනවා |
Repeated |
නැවත කලා/නැවත සිදුවුණා |
Repeated |
164 |
Resist |
විරුද්ධ වෙනවා |
Resisted |
විරුද්ධ වුණා |
Resisted |
165 |
Rest |
විවේක ගනන්වා |
Rested |
විවේක ගත්තා |
Rested |
166 |
Return |
ආපසු එනවා |
Returned |
ආපසු ආවා |
Returned |
167 |
Review |
නැවත සිතා බලනවා |
Reviewed |
නැවත සිතා බැලුවා |
Reviewed |
168 |
Sail |
නැවෙන් යනවා |
Sailed |
නැවෙන් ගියා |
Sailed |
169 |
Save |
බේරගන්නවා/තැන්පත් කරගන්නවා |
Saved |
බේරගත්තා/තැන්පත් කලා |
Saved |
170 |
Scan |
සුපරික්ෂා කරනවා |
Scanned |
සුපරිත්ෂා කලා |
Scanned |
171 |
Scare |
බයකරනවා |
Scared |
බයකලා |
Scared |
172 |
Share |
බෙදාගන්නවා |
Shared |
බෙදාගත්තා |
Shared |
173 |
Shop |
සාප්පු යනවා |
Shopped |
සාප්පු ගියා |
Shopped |
174 |
Shout |
කෑ ගහනවා |
Shouted |
කැ ගැහුවා |
Shouted |
175 |
Skate |
හිම මත ලිස්සා යනවා |
Skated |
හිම මත ලිස්සා ගියා |
Skated |
176 |
Ski |
හිමේ යනවා |
Skied |
හිමේ ගියා |
Skied |
177 |
Slow |
වේගය අඩුකරනවා |
Slowed |
වේගය අඩුකලා |
Slowed |
178 |
Sneeze |
කිඹුහුමි යවනවා |
Sneezed |
කිඹහුමි ගියා |
Sneezed |
179 |
Snow |
හිම වැටෙනවා |
Snowed |
හිම වැටුණා |
Snowed |
180 |
Solve |
විසදනවා |
Solved |
විසදුවා |
Solved |
181 |
Spell |
හූනියමි කරනවා |
Spelled |
හුනියමි කලා |
Spelled |
182 |
Start |
ආරමිභ කරනවා |
Started |
ආරමිභ කලා |
Started |
183 |
Step |
අඩි තබා යනවා |
Stepped |
අඩි තබා ගියා |
Stepped |
184 |
Stop |
නවත්වනවා |
Stopped |
නැවැත්තුවා |
Stopped |
185 |
Stress |
අදිනවා |
Stressed |
ඇද්දා |
Stressed |
186 |
Study |
ඉගෙන ගන්නවා |
Studied |
ඉගෙන ගත්තා |
Studied |
187 |
Substitute |
වෙනුවට යොදනවා |
Substituted |
වෙනුවට යොදාගත්තා |
Substituted |
188 |
Suggest |
යෝජනා කරනවා |
Suggested |
යෝජනා කලා |
Suggested |
189 |
Surprise |
පුදුම කරනවා |
Surprised |
පුදුම කලා |
Surprised |
190 |
Talk |
කථා කරනවා |
Talked |
කථා කලා |
Talked |
191 |
Taste |
රස බලනවා |
Tasted |
රස බැලුවා |
Tasted |
192 |
Terrorize |
බිහිසුණු ක්‍රියාකරනවා |
Terrorized |
බිහිසුණු ක්‍රියාකලා |
Terrorized |
193 |
Thank |
ස්තුති කරනවා |
Thanked |
ස්තුති කලා |
Thanked |
194 |
Touch |
ස්පර්ෂ කරනවා |
Touched |
ස්පර්ෂ කලා |
Touched |
195 |
Travel |
සංචාරය කරනවා |
Traveled |
සංචාරය කලා |
Traveled |
196 |
Try |
උත්සහ කරනවා |
Tried |
උත්සහ කලා |
Tried |
197 |
Tune |
සුසර කරනවා |
Tuned |
සුසර කලා |
Tuned |
198 |
Turn |
හැරෙනවා |
Turned |
හැරුණා |
Turned |
199 |
Underline |
යටින් ඉරි අදිනවා |
Underlined |
යටින් ඉරි ඇන්දා |
Underlined |
200 |
Use |
භාවිතා කරනවා |
Used |
භාවිතා කලා |
Used |
201 |
Vary |
වෙනස් කරනවා |
Varied |
වෙනස් කලා |
Varied |
202 |
Wait |
ඉන්නවා |
Waited |
සිටියා |
Waited |
203 |
Walk |
ඇවිදිනවා |
Walked |
ඇවිද්දා |
Walked |
204 |
Want |
උවමනා කරනවා |
Wanted |
උවමනා කලා |
Wanted |
205 |
Warn |
අවවාද කරනවා |
Warned |
අවවාද කලා |
Warned |
206 |
Wash |
සෝදනවා |
Washed |
සේදුවා |
Washed |
207 |
Watch |
බලනවා |
Watched |
බැලුවා |
Watched |
208 |
Water |
වතුර දානවා |
Watered |
වතුර දැමිමා |
Watered |
209 |
Welcome |
පිලිගන්නවා |
Welcomed |
පිලිගත්තා |
Welcomed |
210 |
Wish |
ප්‍රාර්ථනා කරනවා |
Wished |
ප්‍රාර්ථනා කලා |
Wished |
211 |
Witness |
සාක්ෂි දරනවා |
Witnessed |
සාක්ෂි දැරුවා |
Witnessed |
212 |
Work |
වැඩ කරනවා |
Worked |
වැඩ කලා |
Worked |
213 |
Worry |
දුක් වෙනවා |
Worried |
දුක් වුණා |
Worried |
214 |
Wrestle |
පොර බදනවා |
Wrestled |
පොර බැදුවා |
Wrestled |
List of Irregular Verbs
S/N |
INFINITIVE |
PAST |
PARTICIPLE |
||
01 |
Awake |
අවදිවන්න |
Awoke |
අවදිවුණා |
Awoken |
02 |
Be |
ඉන්නවා/සිටිනවා |
Was, were |
සිටියා |
Been |
03 |
Bear |
ඔබිනවා/ප්‍රසුතකරනවා |
Bore |
දැරුවා/ඉසිලුවා |
Born |
04 |
Beat |
ගහනවා/අපුල්ලනවා |
Beat |
ගැහුවා/ඇපුල්ලුවා |
Beat |
05 |
Become |
වෙනවා |
Became |
වුණා |
Become |
06 |
Begin |
ආරමිභ කරනවා |
Began |
ආරමිභ කලා |
Begun |
07 |
Bend |
නමනවා |
Bent |
නැමුවා |
Bent |
08 |
Beset |
තර්ජනය කරනවා/අවහිර කරනවා |
Beset |
අවහිර කලා |
Beset |
09 |
Bet |
ඔටිටු අල්ලනවා |
Bet |
ඔටිටු ඇල්ලුවා |
Bet |
10 |
Bid |
ලංසු තබනවා |
Bid/bade |
ලංසු තැබුවා |
Bid/bidden |
11 |
Bind |
බදිනවා |
Bound |
බැන්දා |
Bound |
12 |
Bite |
හපනවා |
Bit |
හැපුවා |
Bitten |
13 |
Bleed |
රුධිර වහනය වෙනවා |
Bled |
රුධිරය ගැලුවා |
Bled |
14 |
Blow |
හමනවා/පුපුරනවා |
Blew |
හැමුවා/පිපුරුවා |
Blown |
15 |
Break |
කඩනවා |
Broke |
කැඩුනා |
Broken |
16 |
Breed |
උපද්දනවා |
Bred |
උපන්/ඇතිකල |
Bred |
17 |
Bring |
ගේනවා |
Brought |
ගෙනවා |
Brought |
18 |
Broadcast |
විකාශය කරනවා |
Broadcast |
විකාශය කලා |
Broadcast |
19 |
Build |
ගොඩනගනවා |
Built |
ගොඩනැගුවා |
Built |
20 |
Burn |
පුචිචනවා |
Burned/burnt |
පිච්චුවා |
Burned/burnt |
21 |
Burst |
වේගයෙන් කරනවා |
Burst |
වේගයෙන් කල |
Burst |
22 |
Buy |
මිලදි ගන්නවා |
Bought |
මිලදි ගත්තා |
Bought |
23 |
Cast |
ඉවතලනවා/විසිකරනවා |
Cast |
ඉවතත දැමිමා/විසිකලා |
Cast |
24 |
Catch |
අල්ලනවා |
Caught |
ඇල්ලුවා |
Caught |
25 |
Choose |
තෝරනවා |
Chose |
තේරුවා |
Chosen |
26 |
Cling |
තදින් බදා ගන්නවා |
Clung |
තදින් බදාගත්තා |
Clung |
27 |
Come |
එනවා |
Came |
ආවා |
Come |
28 |
Cost |
ව්යදමි වෙනවා |
Cost |
වියදමි වුණා |
Cost |
29 |
Creep |
රහසින් යනවා |
Crept |
රහසින් ගියා |
Crept |
30 |
Cut |
කපනවා |
Cut |
කැපුවා |
Cut |
31 |
Deal |
ගනුදෙණු කරනවා |
Dealt |
ගනුදෙණු කලා |
Dealt |
32 |
Dig |
හාරනවා |
Dug |
හෑරුවා |
Dug |
33 |
Dive |
කිමිදෙනවා |
Dived/dove |
කිමිදුණා |
Dived |
34 |
Do |
කරනවා |
Did |
කළා |
Done |
35 |
Draw |
අදිනවා |
Drew |
ඇන්දා |
Drawn |
36 |
Dream |
සිහින දකිනවා |
Dreamed/dreamt |
සිහින දැක්කා |
Dreamed/dreamt |
37 |
Drive |
පදවනවා |
Drove |
පැදෙවිවා |
Driven |
38 |
Drink |
බොනවා |
Drank |
බිවිවා |
Drunk |
39 |
Eat |
කනවා |
Ate |
කෑවා |
Eaten |
40 |
Fall |
වැටෙනවා |
Fell |
වැටුණා |
Fallen |
41 |
Feed |
පෝෂණය කරනවා |
Fed |
පෝෂණය කලා |
Fed |
42 |
Feel |
දැනෙනවා |
Felt |
දැනුණා |
Felt |
43 |
Fight |
සටන් කරනවා |
Fought |
සටන් කලා |
Fought |
44 |
Find |
සොයනවා |
Found |
හෙවිවා/හමිබවුණෘ |
Found |
45 |
Fit |
සවිකරනවා |
Fit |
සවිකලා |
Fit |
46 |
Flee |
මගහැර යනවා |
Fled |
මගහැර ගියා |
Fled |
47 |
Fling |
දමා ගසනවා |
Flung |
දමා ගැසුවා |
Flung |
48 |
Fly |
පියාඹනවා |
Flew |
ඉගිලුණා |
Flown |
49 |
Forbid |
තහනමි කරනවා |
Forbade |
තහනමි කලා |
Forbidden |
50 |
Forget |
අමතක කරනවා |
Forgot |
අමතක කලා |
Forgotten |
51 |
Forego (forgo) |
කලින් සදහන් වෙනවා |
Forewent |
කලින් සදහන් කලා |
Foregone |
52 |
Forgive |
සමාව දෙනවා |
Forgave |
සමාව දුන්නා |
Forgiven |
53 |
Forsake |
අත්හැර යනවා |
Forsook |
අත්හැර ගියා |
Forsaken |
54 |
Freeze |
ගල් ගැසෙනවා |
Froze |
ගල් ගැසුනා |
Frozen |
55 |
Get |
ගන්නවා |
Got |
ගත්තා |
Gotten |
56 |
Give |
දෙනවා |
Gave |
දුන්නා |
Given |
57 |
Go |
යනවා |
Went |
ගියා |
Gone |
58 |
Grind |
අඹරනවා |
Ground |
ඇඹරුවා |
Ground |
59 |
Grow |
වැඩෙනවා |
Grew |
වැඩුණා |
Grown |
60 |
Hang |
එල්ලෙනවා |
Hung |
එල්ලුවා |
Hung |
61 |
Hear |
ඇහෙනවා |
Heard |
ඇහුණා |
Heard |
62 |
Hide |
හංගනවා |
Hid |
හැංගුවා |
Hidden |
63 |
Hit |
පහර දෙනවා |
Hit |
පහර දුන්නා |
Hit |
64 |
Hold |
අල්ලනවා |
Held |
ඇල්ලුවා |
Held |
65 |
Hurt |
රිද්දනවා |
Hurt |
රිද්දුවා/රිදුණා |
Hurt |
66 |
Keep |
තියාගන්නවා |
Kept |
තියාගත්තා |
Kept |
67 |
Kneel |
දණගානවා |
Knelt |
දණගෑවා |
Knelt |
68 |
Knit |
කිටිටු කරනවා |
Knit |
කිටිටු කලා |
Knit |
69 |
Know |
දන්නවා |
Knew |
දැනගත්තා |
Know |
70 |
Lay |
වැතිරෙනවා |
Laid |
වැතිරුණා |
Laid |
71 |
Lead |
නායතක්වය දරනවා |
Led |
නායතක්වය දැරුවා |
Led |
72 |
Leap |
පනිනවා |
Leaped/leapt |
පැන්නා |
Leaped/leapt |
73 |
Learn |
ඉගෙන ගන්නවා |
Learned/learnt |
ඉගෙන ගත්තා |
Learned/learnt |
74 |
Leave |
අත්හරිනවා |
Left |
අත්හැරියා |
Left |
75 |
Lend |
ණයට දෙනවා |
Lent |
ණයට දුන්නා |
Lent |
76 |
Let |
ඉඩ දෙනවා |
Let |
ඉඩදුන්නා |
Let |
77 |
Lie |
වැතිරෙනවා |
Lay |
වැතිරුණා |
Lain |
78 |
Light |
දල්වන්න |
Lighted/lit |
දැල්වුණා |
Lighted |
79 |
Lose |
නැතිකරනවා |
Lost |
නැතිවුණා |
Lost |
80 |
Make |
හදනවා |
Made |
හැදුවා |
Made |
81 |
Mean |
හගවනවා |
Meant |
හැගවුනා |
Meant |
82 |
Meet |
හමුවෙනවා |
Met |
හමුවුණා |
Met |
83 |
Misspell |
අකුරු වරද්දනවා |
Misspelled/misspelt |
අකුරු වැරදුනා |
Misspelled/misspelt |
84 |
Mistake |
වරද්දදගන්නවා |
Mistook |
වරද්දගත්තා |
Mistaken |
85 |
Mow |
කපනවා |
Mowed |
කැපුවා |
Mowed/mown |
86 |
Overcome |
පරදවනවා |
Overcame |
පැරදුනා |
Overcome |
87 |
Overdo |
අධික ලෙස වෙහෙසනවා |
Overdid |
අධීක ලෙස වෙහෙසුණා |
Overdone |
88 |
Overtake |
පසුකරනවා |
Overtook |
පසුකලා |
Overtaken |
89 |
Overthrow |
බිද හෙලනවා |
Overthrew |
බිද හෙලුවා |
Overthrown |
90 |
Pay |
ගෙවනවා |
Paid |
ගෙවිවා |
Paid |
91 |
Plead |
ආයාචනය කරනවා |
Pled |
ආයාචනය කලා |
Pled |
92 |
Prove |
ඔප්පු කරනවා |
Proved |
ඔප්පු කලා |
Proved/proven |
92 |
Put |
දානවා |
Put |
දැමිමා |
Put |
93 |
Quit |
අත් හරිනවා |
Quit |
අත් හැරියා |
Quit |
94 |
Read |
කියවනවා |
Read |
කියෙව්වා |
Read |
95 |
Rid |
ඉවත් කරනවා |
Rid |
ඉවත් කලා |
Rid |
96 |
Ride |
පදිනවා |
Rode |
පැද්දා |
Ridden |
97 |
Ring |
නාද කරනවා |
Rang |
නාද කලා |
Rung |
98 |
Rise |
පිබිදෙනවා/නැගෙනවා |
Rose |
පිබිදුනා/නැගුනා |
Risen |
99 |
Run |
දුවනවා |
Ran |
දිව්වා |
Run |
100 |
Saw |
ඉරනවා |
Sawed |
ඉරුවා |
Sawed/sawn |
101 |
Say |
කියනවා |
Said |
කිව්වා |
Said |
102 |
See |
දකිනවා |
Saw |
දැක්කා |
Seen |
103 |
Seek |
සොයනවා |
Sought |
සෙව්වා |
Sought |
104 |
Sell |
ව්කුණනවා |
Sold |
විකුණුවා |
Sold |
105 |
Send |
යවනවා |
Sent |
යැවිවා |
Sent |
106 |
Set |
සකස් කරනවා |
Set |
සකස් කලා |
Set |
107 |
Sew |
මහනවා |
Sewed |
මැහුවා |
Sewed/sewn |
108 |
Shake |
සොලවනවා |
Shook |
සෙලෙව්වා |
Shaken |
109 |
Shave |
රැවුල බානවා |
Shaved |
රැවුල බැවා |
Shaved/shaven |
110 |
Shear |
කොටකර කපනවා |
Shore |
කොටකර කැපුවා |
Shorn |
111 |
Shed |
පතුරනවා |
Shed |
පැතිරුවා |
Shed |
112 |
Shine |
දිලිසෙනවා |
Shone |
දිලිසුණා |
Shone |
113 |
Shoe |
ලාඩමි ගහනවා |
Shoed |
ලාඩමි ගැහුවා |
Shoed/shod |
114 |
Shoot |
වෙඩි තබනවා |
Shot |
වෙඩි තැබුවා |
Shot |
115 |
Show |
පෙන්වනවා |
Showed |
පෙන්නුවා |
Showed/shown |
116 |
Shrink |
හැකිලෙනවා |
Shrank |
හැකිලුවා |
Shrunk |
117 |
Shut |
වහනවා |
Shut |
වැහුවා |
Shut |
118 |
Sing |
ගයනවා |
Sang |
ගැයුවා |
Sung |
119 |
Sink |
ගිලෙනවා |
Sank |
ගිලුණා |
Sunk |
120 |
Sit |
ඉද ගන්නවා |
Sat |
ඉද ගත්තා |
Sat |
121 |
Sleep |
නිදනවා |
Slept |
නිදා ගත්තා |
Slept |
122 |
Slay |
වනසනවා |
Slew |
වැනසුවා |
Slain |
123 |
Slide |
ලිස්සනවා |
Slid |
ලිස්සුවා |
Slid |
124 |
Sling |
ඒල්ලා තබනවා |
Slung |
එල්ලා තැබුවා |
Slung |
125 |
Slit |
දිගට ඉරනවා |
Slit |
දිගට ඉරුවා |
Slit |
126 |
Smite |
තදින් පහර දෙනවා |
Smote |
තදින් පහර දුන්නා |
Smitten |
127 |
Sow |
වපුරනවා |
Sowed |
වැපුරුවා |
Sowed/sown |
128 |
Speak |
කතා කරනවා |
Spoke |
කතා කලා |
Spoken |
129 |
Speed |
ඉක්මන් කරනවා |
Sped |
ඉක්මන් කලා |
Sped |
130 |
Spend |
වැය කරනවා |
Spent |
වැය කලා |
Spent |
131 |
Spill |
ඉහිරෙනවා |
Spilled/spilt |
ඉහිරුනා |
Spilled/spilt |
132 |
Spin |
දග කවනවා |
Spun |
දග කැවිවා |
Spun |
133 |
Spit |
කෙළ ගසනවා |
Spit/spat |
කෙළ ගැසුවා |
Spit |
134 |
Split |
භේද වෙනවා |
Split |
භේද වුනා |
Split |
135 |
Spread |
දිග හරිනවා |
Spread |
දිග හැරියා |
Spread |
136 |
Spring |
සැලවෙනවා |
Sprang/sprung |
සැලවුණා |
Sprung |
137 |
Stand |
නැගිටිනවා |
Stood |
නැගිටිටා |
Stood |
138 |
Steal |
සොරකමි කරනවා |
Stole |
සොරකමි කලා |
Stolen |
139 |
Stick |
අලවා තබනවා |
Stuck |
අලවා තැබුවා |
Stuck |
140 |
Sting |
දෂ්ට කරනවා |
Stung |
දෂ්ට කලා |
Stung |
141 |
Stink |
ගද ගහනවා |
Stank |
ගද ගැහුවා |
Stunk |
142 |
Stride |
දිග අඩි තබනවා |
Strod |
දිග අඩි තැබුවා |
Stridden |
143 |
Strike |
පහර දෙනවා/වර්ජනය කරනවා |
Struck |
පහර දුන්නා/වර්ජනය කලා |
Struck |
144 |
String |
අමුණනවා |
Strung |
ඇමුණුවා |
Strung |
145 |
Strive |
වෙහෙස වෙනවා |
Strove |
වෙහෙස වුණා |
Striven |
146 |
Swear |
දිවුරනවා |
Swore |
දිවුරුවා |
Sworn |
147 |
Sweep |
අතුගානවා |
Swept |
අතුගෑවා |
Swept |
148 |
Swell |
පිරි ඉතිරී යනවා |
Swelled |
පිරි ඉතිරි ගිය |
Swelled/swollen |
149 |
Swim |
පිහනනවා |
Swam |
පිහිනුවා |
Swum |
150 |
Swing |
පද්දනවා |
Swung |
පැද්දුවා |
Swung |
151 |
Take |
ගන්නා |
Took |
ගත්තා |
Taken |
152 |
Teach |
උගන්වනවා |
Taught |
ඉගැන්නුවා |
Taught |
153 |
Tear |
ඉරනවා |
Tore |
ඉරුවා |
Torn |
154 |
Tell |
පවසනවා |
Told |
පැවැසුවා |
Told |
155 |
Think |
සිතනවා |
Thought |
සිතුවා |
Thought |
156 |
Thrive |
සඵල වෙනවා |
Thrived/throve |
සඵල වුනා |
Thrived |
157 |
Throw |
විසි කරනවා |
Threw |
විසි කලා |
Thrown |
158 |
Thrust |
තෙරපනවා |
Thrust |
තෙරපුවා |
Thrust |
159 |
Tread |
පාගනවා |
Trod |
පැගුවා |
Trodden |
160 |
Understand |
තේරුමි ගන්නනවා |
Understood |
තේරුමි ගත්තා |
Understood |
161 |
Uphold |
උසුලනවා |
Upheld |
ඉසිලුවා |
Upheld |
162 |
Upset |
අවුල් කරනවා |
Upset |
අවුල් කලා |
Upset |
163 |
Wake |
අවදි වෙනවා |
Woke |
අවදි වුනා |
Woken |
164 |
Wear |
අදිනවා/පලදිනවා |
Wore |
ඇන්දා/පැලැන්දා |
Worn |
165 |
Weave |
ගොතනවා/ගලපනවා |
Weaved/wove |
ගෙතුවා/ගැලපුවා |
Weaved/woven |
166 |
Wed |
ව්වාහ වෙනවා |
Wed |
විවාහ වුනා |
Wed |
167 |
Weep |
වැලපෙනවා |
Wept |
වැලපුනා |
Wept |
168 |
Wind |
වෙළනවා |
Wound |
වෙලුවා |
Wound |
169 |
Win |
දිනනවා |
Won |
දිනුවා |
Won |
170 |
Withhold |
රදවා ගන්නවා |
Withheld |
රදවා ගත්තා |
Withheld |
171 |
Withstand |
යටත් නොවි සිටිනවා |
Withstood |
යටත් නොවි සිටියා |
Withstood |
172 |
Wring |
මහත් සේ රිදවනවා |
Wrung |
මහත් සේ රිදෙව්වා |
Wrung |
173 |
Write |
ලියනවා |
Wrote |
ලිවිවා |
Written |