Font Dialog box Launcher
1 අවශ්‍යය අකුරු highlight කරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Font Dialog box Launcher මත ක්ලික් කරන්න
4 අවශ්‍යය සැකසිම් සිදුකර ok කරන්න
Word මෘදුකාංගයේ පහසුකම් කිහිපයක්
1.Double Stricthrough
ලියන ලද වචනයක් ඉරි දෙකකින් කපා දමයි ( Kamal )
2.All caps
සියලූ අකුරු කැපිටල් කරයි ( kamal )
3.Small caps
සියලූ අකුරු කැපිටල් වන අතර මුල් අකුර පමනක් අනෙක් අකුරු වලට වඩා විශාලය ( kamal )
4.Hidden
වචන සගවා තැබිමට භාවිතා කරයි
1 අවශ්‍ය අකුරු highlight කරන්න
2 අදාල Shortcut Keysපහත දැක්වෙන පරිදි භාවිත කරන්න.
Ctrl + Shift + > / Ctrl + ]
අකුරුවල ප‍්‍රමානය විශාල කරයි
Ctrl + Shift + < / Ctrl + [
අකුරුවල ප‍්‍රමානය කුඩා කරයි
Ctrl + B
අකුරු Bold කරයි
Ctrl + I
අකුරු Italic කරයි
Ctrl + U
අකුරු Underline කරයි
Ctrl + =
අකුරු Sabscript කරයි
Ctrl + Shift + =
අකුරු Superscript කරයි
Ctrl + Shift + D
අකුරු Double Underline කරයි
Ctrl + Space Bar
අකුරු නැවත තිබුතත්වයට පත්කරයි
ජේදයක් පිටුවක් තුළ පිහිටන එල්ලය සහා ජේදයට මාජින් එකෙහි සිට ඇති දුර අවශ්‍යය පරිදි සකස් කිරිම මේ නමින් හදුන්වයි.
1st Methord
1 අවශ්‍යය ජේදය highlight කරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Paragraph Groupඑකෙන් සුදුසු සැකසිම් සිදුකරන්න
2nd Methord
1 අවශ්‍යය ජේදය highlightකරන්න
2 Home Tab එක ක්ලික් කරන්න
3 Paragraph Dialog Box Launcher මත ක්ලික් කරන්න
4 අවශ්‍යය සැකසිම් සිදුකර ok කරන්න
3rd Methord
1 අවශ්‍යය ජේදය highlightකරන්න
1 Align text left
ජේදය වම්පසට ගෙනයයි
2 Center
ජේදය පිටුවේ මැදට ගෙන යයි
3 Align text Right
ජේදය පිටුවේ දකුනුපසට ගෙනයයි
4 Justify
ජේදය පිටුවේ දකුනුපසටත් වම්පසටත් එක හා සමානව පිහිටයි
5 Line Spacing
ජේදයේහි පේලි අතර පරතරය සකස් කරයි
6 Shading
ජේදයට පසුබිම් වර්නයක් ලබාදේ
7 Border
ජේදය වටා රාමුවක් යොදයි
8 Decrease indent
ජේදය සහ පිටුවේ වම්පස මර්ýන් එක අතර දුර අඩු කරයි
9 Increase indent
ජේදය සහ පිටුවේ වම්පස මර්ýන් එක අතර දුර වැඩි කරයි
Horizontal ruler ඇති Sliders එහා මෙහා කිරිමෙන් ද ඡේදයෙහි පේලි වලට මාජින් එකෙහි ඇති දුර වෙනස් කළ හැක.
ඡේදයේ පලමු පේලියට වම්පස මාජින් එකේ සිට ඇති දුර සකස් කරයි
ඡේදයේ සහා පිටුවේ වම්පස මාජින් එක අතර ඇති දුර සකස් කරයි
ඡේදයේ සහා පිටුවේ දකුණුපස මාජින් එක අතර ඇති දුර සකස් කරයි
ඡේදයේ පලමු පේලිය හැර අනෙක් පේලි පිටුවේ මැද සිට වම්පස මාජින් එකේ ඇති දුර සකස් කරයි
1 අවශ්‍යය කරුණ highlight කරන්න
2 Home Tab එකක්ලික් කරන්න
3 Paragraph group එකෙහි Bullet button එකේ ඊහිස ක්ලික් කරන්න
4 අවශ්‍යය Bullet button එක තෝරා ok කරන්න
1 Files button එකමත ක්ලික් කරන්න
2 New මත ක්ලික් කරන්න
3 Blank Document මත ක්ලික් කර Create ක්ලික් කරන්න
Word භාවිතයෙන් නිර්මානය කරනු ලබන File එකක් Document එකක් නමින් හදුන්වන අතර මෙවැනි Document එකක් තුල පිටු රාශියකි.