පුරවැසි අධ්‍යාපනය
10 ශ්‍රේණිය
ප්රජාතාන්ත්රවාදී පාලනය (කෙටි සටහන්)
2 කොටස
- වර්තමානයේ මහජන නියොජිතයන් තොරාගනු ලබන්නේ
- සරලබහුතර නියෝජන ක්රමයහා සමානුපාතික නියෝජන ක්‍රම මගිනි.
- ශ්‍රී ලංකාවේ ඡන්දකොටිඨාස බෙදා වෙන්කිරිම කරනු ලබන්නේ
- මැතිවරන කොට්ඨිස සීමා නිර්ණ කොමාෂන් සභාවයි.
- ඡන්ද කොට්ටාස බෙදිම සිදුවන්නේ
- භූමිය
- ජනගහනය පදනම් කරගෙනය.
- ජන්දකොට්ඨාස අනුව නියෝජිතයන් කොරාගැනිමේ වාසි
- ජන සමාජයක සියලුම ජනයා නියෝජනය වන ලෙස නියෝජිතයන් තොරගත හැක.
- දේශපාලන කටයුතු සදහා අවශය නායකයින් ප්‍ර දේශයෙන්ම තොරාගත හැක.
- ඡන්දකොට්ඨාසයට වගකියන නිධාරීන් තොරාගත හැක.
- ප්‍ර දේශයේ සංවර්ධනයට ඉඩ ලැබේ.
- නිදහස් හා සාධාරන මැතිවරණයක ලක්ෂණ
- නියමිත කාලයේදි මැතිවරණ පැවැත්වීම.
- නියමිත සුදුසුකම් ඇති ඡන්ද දායකයින්ට ඉඩ සැලසීම.
- මැතිවරණනිතිරීතිවලටඅනුකූලව මැතිවරන පැවැත්වීම.
- සාමකාමි වාතාවරණයක් තුළ මැතිවරණ පැවැත්වීම.
- ප්රජාතන්ත්රවාදී පාලනය සාර්ථක කරගැනීමට විරුද්ධ පක්ෂය මගින් ඉටුවන කාර්ය.
- ආණ්ඩු පක්ෂය ඉටුකරන යහපත් කටයුතුවලදී සහයෝගය ලබාදීම.
- ආණ්ඩු පක්සයේ කටයුතු සොයා බලා විවේචනය කිරිම.
- ආණ්ඩු පක්ෂයේ ප්රජාතන්ත්රවිරෝදි කටයුතුවලට විරුද්ද වීම.
- වඩාත් විකල්ප ආණ්ඩුවක් පත් කිරිම.
- නිදහස යනු
- තම දේශපාලන ,ආර්තික, සා සාමාජීය අවශ්‍යතා ඉටුකරගැනීමට පුදුගලයාට සමාජයෙන් ලැබෙන ඉඩ කඩ නිදහස වේ.
- බාහිර බාධකයන්ගෙන් තොර ව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව නිදහසයි.(ජී.ඩී.එච්. කෝල්)
- මානව අයිතිවාසිකමි යනුවෙන් හදුන්වන්නේ මිනිසෙකු ලෙස ගරුත්වයකි න්යුතුව සමාජයේ ජීවත්වීම සඳහා ඔහුට උපතින් ම ලැබෙන කිසිදු විශේෂයකට ලක් නොකළයුතු හිමිකම් මානව අයිතිවාසිකම් වේ.
- ක්‍රි.ව 1948 12.10වන දින එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් මානව අයිතිවාසිකම් පිළබඳ විශ්ව ප්‍රකාශය සම්මත කරන ලදී
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත් කරුණු
- ආණ්ඩුවේ ප්‍රධාන ආයතනය වන ව්‍යවස්ථාදායකය , විධායකය , අධිකරණය නිර්මාණය වන ආකාරය
- එම ආයතනවල කකාර්යභාර්ය , බලතල හා එම ආයතන අතර පවත්නා සබදතාවල ස්වරූපය
- ආණ්ඩු හා පුරවැසියා අතර පැවතිය යුතු සම්බන්දතාවයන් හි ස්වරූපය.
- පුරවැසඅයා සතු මුලුක අයිතිවාසිකම්
- ආන්ඩුක්රම ව්‍යවස්තාව සංශෝධනය කිරිම සම්බන්ධයෙන් වන විධිවිධාන
- ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් පවතින රටක ආන්ඩුක්රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරිමේ ප්‍රයෝජන
- පාලනයේ ක්‍රමවත්බව හා ස්ථාවරබව ආරක්ෂාවීම.
- පුරවැසි අයිතිවාසිකම් පිලිබඳ පාලක හා පාලිත දෙපක්ෂය ම දැනුවත්වීම.
- පාලකයන් අත්තනොමතික ලෙස ක්‍රියා කලොත් එය වළක්වා ගතහැකි වීමග
- මුලික අයිතිවාසිකමි සුරක්ෂිත වීම.
- නීතියේ රුකවරණය සැමට සමාන වීම.
- අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂිත වීම.
- ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්ම සදහා නිදහස් ජනමාධ්‍ය මගින් ඉටුකළයුතු කාර්ය භාර්ය.
- සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාවවෙත සැපයීම.
- අපක්ෂපාති ව සහ සමාජයේ යහ පැවැත්මට හිතකර අන්දමින් තොරතුරු සැපයීම.
- ජනතාවගේ දුක් ගැනවිලි පාලක පක්ෂයේ අවධානයට යොමු කිරිම.
- ජනතාවගේ දැනුම වර්ධනය කිරීම.
- කාලීන තොරතුරු නිසිවේලාවට ලබාදීම.
- නීතියේ ආධිපත්‍යය පවතින බව විදහාපාන ලක්ෂණ.
- සැවොම නිතියට ගරු කිරිම.අවනතවීමහා අබිබවා නොයාම.
- පවත්නා නිති යටතේ වරදකරුවන්ටදඩුවම් පැමිණවීම.
- නිතිය ඉදිරියේ සමානත්මතාවය.නිතියේ රුකවරණය සියල්ලන්ටම සර්ව සාධාරණ වීම.
- චෝදනා පත්රයකට අනුව පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම.
- රාජ්‍යක මුලික ලක්ෂන 3කි.
- භුමිය
- ජනගහනය
- ආණ්ඩුව
- ස්වාධිපත්‍ය
- ආණ්ඩුව යනු රාජ්‍ය තුල නිතිය හා සාමය ආරක්ෂා කිරිමත් පුරවැසියන් පොදු අරමුණු ඉටුකරගැනීම සදහා මෙහෙයවීමත් ආණ්ඩුව සිදුකරයි.
- කිසිදු අභ්‍යන්තර හෝ බාහිර බලවේගයක මැදිහත්වීමෙන් තොරව ජනතාව වෙනුවෙන් යෙදවිය හැකි අධිකාරිබලය නීති පැනවීමෙන් එම නිතිවලට අවනතබාවය ලබා ගැනීමෙන් ස්වාදිපතිබලය ට අධාර වේ.
ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක අංග ලක්ෂණ
- සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන අන්ඩු හා පාලකයන් තොරා ගැනීම.
- තරගකාරි පක්ෂ ක්‍රමය
- ඡන්දකොට්ඨාස ක්‍රමය
- නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම.
- ආන්ඩු පක්ෂය ක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම.
- නිදහස, සමානත්මතාව හා අයිතිවාසිකම්
- මාධ්‍ය නිදහසහා තොරතුරු ලබාගැනීමේ අයිතිය.
- අධිකරණයේ ස්වාධිනත්වය.