01) කාබනික සංයෝගයක් නොවන්නේ,
02) පෘථිවිය තුළ ඇති වඩාත් සුලබම කාබනික සංයෝගය,
03) කාබෝහයිඩ්‍රේට වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය C ,H,O ය.එහි H,O මූලද්‍රව්‍ය සංයෝජනය වන්නේ,
04) ශාක ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන්නේ,
05) පැණි රසින් වැඩිම සීනි වර්ගය වන්නේ,
06) ශාක වල නොමැති එකම සීනි වර්ගය වන්නේ,
07) සරලතම ඇමයිනෝ අම්ලය වන්නේ,
08) ලිපිඩ වල තැනුම් ඒකකය වන්නේ,
09) නියුක්ලෙයික් අම්ලවල තැනුම් ඒකකය වන්නේ,
10) DNA වල ද්විත්ව හේලික්ෂීය ව්‍යුහය සොයා ගත්තේ,
11) රිකට්සියාව ඇතිවන්නේ කුමන ඛණිජ ලවණය ඌණ වීමෙන්ද?
12) රක්ත හීනතාවය ඇතිවන්නේ කුමන ඛණිජ ලවණය ඌණ වීමෙන්ද?
1.පොස්පරස් 2. අයඩින් 3. යකඩ 4. කැල්සියම්
13) ජලයේ ද්‍රාව්‍ය විටමිනයක් වන්නේ කුමක්ද?
14) ශාකමය ආහාර වල බහුලව අඩංගු කාබෝහයිඩ්‍රේට වර්ගයකි.
15) රැධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියට දායක වන විටමිනයකි.
16) මොනොසැකරයිඩ කාණ්ඩයට අයත් සංයෝගයකි.
17) කෙණ්ඩා පෙරලීම සිදුවන්නේ කුමන ඛණිජ ලවණය ඌණ වීමෙන්ද?
18) පිෂ්ටය වඩාත් බහුලව අඩංගු ආහාරයකි.
19) ත්‍රිපෝෂී මූලද්‍රව්‍ය මොනවාද?
20) ප්‍රෝටීන වල තැනුම් ඒකකය වන්නේ,
21) දෛශික රාශියක් වන්නේ කුමක්ද?
22) ප්‍රවේගය වෙනස් වීමේ සීඝ්‍රතාවය ට යෙදිය හැකි තනි වචනය කුමක්ද?
23) මිනිසෙක් පැයට කිලෝමීටර 6 ක වේගයෙන් කිලෝමීටර 12 ක් දුර ගමනක් ගොස් පැයට
කිලෝමීටර 3 ක වේගයෙන් එම දුර ආපසු ආවේය. ඔහුගේ ගමනේ මධ්‍යක වේගය කොපමණද?
24) වස්තුවක ප්‍රවේගය තත්පර 4 ක් තුළදී තත්පරයට මීටර 16 සිට තත්පරයට මීටර 4 දක්වා ඒකාකාරව
අඩුවී නම් එම වස්තුවේ මන්දනය කොපමණද?
25) කිලෝ ග්‍රෑම් 4 ක ස්කන්ධයකට 5ms-2 ක ත්වරණයක් ලබාදීමට අවශ්‍ය බලය කොපමණද?
26) එක්තරා වස්තුවක ස්කන්ධය ග්‍රෑම් 400 කි. එය තත්පරයට මීටර 4 ක ප්‍රවේගයෙන් චලනය වේ. එම
වස්තුවේ ගම්‍යතාවය කොපමණද?
අංශුව |
ප්‍රෝටෝන සංඛ්‍යාව |
නියුට්‍රෝන සංඛ්‍යාව |
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව |
A |
17 |
20 |
18 |
B |
18 |
20 |
18 |
C |
19 |
20 |
18 |
D |
20 |
20 |
20 |
E |
20 |
22 |
20 |
මේවා අතරින්,
27) සමස්ථානික වන්නේ,
28) ඍණ අයනයක් වන්නේ,
29) ධන අයනයක් වන්නේ,
30) උදාසීන අංශුව/අංශු වන්නේ,
31) තත්පරයට මීටර 5 ක ආරම්භක ප්‍රවේගයෙන් සිරස් ලෙස පහලට වැටීමට සලස්වනු ලැබූ බෝලයක
ප්‍රවේගය තත්පරයට මීටර 25 වීමට කොපමණ කාලයක් ගතවේද? (ගුරුත්වජ ත්වරණය=10ms-2)
32) සත්ත්ව සෛලයක දක්නට නොලැබෙන ඉනද්‍රයිකාව වන්නේ,
33) ස්වාභාවිකව ඒක පරමාණුක වායුවක් ලෙස පවතින මූලද්‍රව්‍ය වන්නේ,
34) ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම හා සම්බන්ධ ඉන්ද්‍රයිකාව වන්නේ,
35) ආහාර සාම්පලයක ජලීය ද්‍රාවණයට අයඩින් බිංදු කිහිපයක් එකතු කළ විට නිල් පැහැයක් ඇතිවිය.
මෙම ආහාරයේ,
36) සල්පියුරික් අම්ලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කොපමණද? (S=32 , O=16 , H=1)
37) සෝඩියම් වල මවුලික ස්කන්ධය කොපමණද?
38) මිනිසාගේ දෛහික සෛලයක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව කොපමණද?
39) ජල අණු මවුල 3 ක අඩංගු ජල අණු සංඛ්‍යාව කොපමණද?
40) මුහුදු මට්ටමේ සිට ඉහළට යන විට ගුරුත්වජ ත්වරණය,