කොරියන් ඉගෙනගනිමු (1 කොටස )
කොරියානු හෝඩිය (හන්ගල් )
කොරියන් භාෂාව ස්වර හා ව්‍යංජන 40ක් සමග අපට ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකිය. කොරියානු හෝඩිය හදුන්වන්නේ හන්ගල් යන නමිනි. ස්වර 21 හා ව්‍යංජන 19කින් සමන්විත මෙම හෝඩියඉගෙන ගනිමු.
ස්වර
කොරියන් භාෂාව තුල ස්වර කොටස් 2කි. ඒවා නම්
මුලික ස්වර 10
සංයුක්ත 11
ㅏ ㅐ ㅑ ㅐ ㅓ ㅔ ㅕ ㅖ ㅗ ㅘ ㅙ ㅚ ㅛ ㅜ ㅝ ㅞ ㅟ ㅠ ㅡ ㅢ ㅣ
|
මුලික ස්වර 10 කියවන ආකාරය
ㅏ ආ ㅑ යා ㅓ ඔ ㅕ යො ㅗ ඕ ㅛ යෝ ㅜ උ ㅠ යු ㅡ අ ㅢ අඉ |
ස්වරයක් තනිව ලිවුවද අකුරක් සෑදෙන්නේ නැති බව මතක තබා ගත යුතුය. මෙහි අකුරක් සෑදෙන්නේ ස්වරයකට ඉදිරියෙන් හෝ ඉහලින් බින්දුවක් ලිවීමෙන් හෝ ව්‍යංජන අකුරු එකතු කර ගැනිමෙන්ය.
아 ආ
야 යා
오 ඕ
ㄱ+ㅏ=가
ㄴ+ㅏ=나
ㄱ+ㅗ=고
ㄴ+ㅜ=누
පහත වචන කියවා පුහුණුවන්න.
සංයුක්ත ස්වර
ㅐ ㅒ ㅔ ㅖ ㅘ ㅙ
|
ඒ යේ
ඒ යේ වා
වේ |
|
ㅚ ㅝ ㅞ ㅟ ㅢ |
වේ වො වේ
වි
අයි |
ව්‍යංජන
කොරියන් භාෂාව තුල ව්‍යංජන කොටස් 2කි. ඒවා නම්
ව්‍යංජන 14
මිශ්‍ර ව්‍යංජන 5
ㄱ ㄴ ㄷ ㄹ ㅁ ㅂ |
ක / ග න
ත ල /ර ම ප /බ |
ㅅ ㅇ ㅈ ㅊ ㅋ ㅌ ㅍ ㅎ |
ස
ජ
ච ඛ
ථ ඵ හ |
පහත වචන කියවා පුහුණුවන්න.
මිශ්‍ර ව්‍යංජන
ㄲ ක්ක
ㄸ ත්ත
ㅃ ප්ප
ㅆ ස්ස
ㅉ ජ්ජ
පහත වචන කියවා පුහුණුවන්න.
눈 (නුන් ) 책 (චෙක්)
일일 (이릴 ලෙස උච්චාරණය වේ. )
밥맛 (밤맛)
입만 (임만)
맏이 (마지)
같이 (가치)
입니다 (임니다)
පහත වචන කියවා පුහුණුවන්න.