ක්ෂුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයක්න් සෑදුනු තනිව ගත් විට පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැදින්වෙයි.
ක්ෂුද්‍ර ජීවීන්ගේ ලක්ෂණ
*ඉතාම සරල ජීවීන් වේ.
*වර්ධන වේගය වැඩිය.
*ප්‍රජනන ශීග්‍රතාවය වැඩිය.
*විවිධ පෝෂණ ක්‍රම දක්වයි.
- ස්වයංපෝෂී ජීවීන්
- පරපෝෂී ජීවීන්
- සහ ජිවීන්
- මෘතෝ්ප ජීවීන්
*සර්ව ව්‍යාප්තියක් පවතී.
ක්ෂුද්‍ර ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස 05 කට බදේ. ඒවා නම් පහත පරිදි වේ.
- බැක්ටීරියා
- දිලීර
- ප්රොෙටාසෝවා
- ඇල්ගි
- වෛරස
පහත දැක්වෙන්නේ මෙම ක්ෂුද්‍ර ජීවීන් එකිනෙකාට අදාල ලක්ෂණ හා ඔවුන්ට උදාහරණ වේ.
01.බැක්ටීරියා
*සෑම පරිසරයකම ජීවත් වේ.
*ඒකසෛලික වේ.
*ස්වයංපෝෂී හා විෂමපෝෂී ආකාර ද ඇත.
*සංචරණයට කශිකා පවතී.
02.දිලීර
*තෙතමන සහිත උපස්තරවල වර්ධනය වේ.
*ඒකසෛලික හා බහුසෛලික වේ.
*සංචරණයට අවයව නැත.දිලීර සඳහා උදාහරණ -: යීස්ට්, මියුකර්, ඇගරිකස් 03.ප්රොටොසෝව *ජලජ පරිසරවල හා ජීවී දේහ තුල ජීවත් වේ. *ඒකසෛලික වේ. *විෂමපෝෂී වේ.
*සංචරණ අවයව ලෙස ව්‍යාජපාද, පක්ෂම, කශිකා දරයි. ප්‍රොටොසොවාවන් සදහා උදාහරණ -: ඇමීබා, එවුග්ලෙනා, පැරමීසියම් 04.ඇල්ගි *තෙතමනය සහිත පරිසරවල ජීවත් වේ. *ඒකසෛලික හෝ බහුසෛලික වේ. *සියල්ලක්ම ස්වයංපෝෂී වේ. *සූත්‍රිකාකාර හො තලසාකාර වේ. *ඇතැම් ඇල්ගි පියවි ඇසට පෙනේ. 05.වෛරස *ජිවී මෙන් ම අජීවී ලක්ෂණ පෙන්වයි. *කිසිදු සෛල සංවිධානයක් නැත. *නිරීක්ෂණය කල හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි. *වෛරස වලින් සෑදෙන රෝග වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව, ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා, ඒඩ්ස්, ජලභීතිකා, ඉබෝලා යන වෛරසයි.
- ක්ෂුද්‍ර ජිිවීන් ප්රයෝ්ජනයට ගන්නා අවස්ථා ප්‍රධාන ක්ෂේත්‍ර 04 ක් යටතේ වෙන්කර දක්වයි.ඒවා නම් පහත පරිදි වේ. *කෘෂිකාර්මික කටයතු *වෛද්‍ය විද්‍යාව *කර්මාන්ත ක්ෂේ්ත්රය *පරිසර සංරක්ෂක කටයතු
- කර්මාන්ත සදහා කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නා අවස්ථා *කොම්පෝස්ට් පොහොර නිපදවීමට. *නයිට්‍රිජන් තිර කිරීම. *ජෛව පලිබෝදනාශක ලෙස යොදා ගැනීම. *ජාන වැඩිදියණු කළ ශාක නිපදවීම.
- ක්ෂුද්‍ර ජීවීන් කර්මාන්ත සඳහා බාවිත කිරීම *කිරි ආහාර නිපදවීම. *විනාකිරි නිපදවීම. *ශාක කෙදි ආශ්රිත නිෂ්පාදන *ජීවවායු නිපදවීම. *ලෝහ නිස්සාරණය *මද්‍යසාර නිපදවීම. *බේකරි කර්මාන්තය
- කර්මාන්ත සදහා බහුලවම ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීමට හේතු *පරිසර දූෂණය සිදු නොවීම. *බලශක්ති සැපයුමක් අවශ්‍ය නොවීම. *පරිසරයෙන් නොමිලේ ලබා ගත හැකි වීම. *වර්ධන වේගය හා පරිවෘත්තිය ශීඝ්‍රතාවය ඉහළ නිසා ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව ක්‍රියාවලි වේගවත්ව සිදුවීම.
- වෛද්‍ය විද්‍යාවේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත පහත පරිදි වේ. *ප්‍රතිජීවක ඖෂධ නිපදවීම. (පෙනිසිලින්, ඇමොක්සලින්, එරිත්‍රොමයිසීන්, ග්රීසියොෆුල්වීන්) *ප්‍රතිශක්තීකරණ එන්නත් නිපදවීම. *ප්‍රතිධූලක නිපදවීම.
- පරිසර සංරක්ෂක කටයතු සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නා අවස්ථා *ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම. *සාගර මතුපිට ඇති තෙල් තට්ටු ඉවත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම. *ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම.
- ක්ෂුද්‍ර ජීවීන්ගේ අවාසි *ලෙඩ රෝග සෑදීම. *ආහාර නරක් කිරීම. *ජෛව රසායනික අවි නිපදවීම. *වටිනාදැව ආදිය දිරාපත් කිරීම. *වර්ණවත් පෘෂ්ට මත වර්ධනය වර්ණය වෙනස් කිරීම.
- ක්ෂුද්‍ර ජීවීන් මගින් ශාකවලට වැළදෙන රෝ * පිටපුස් රෝගය * පශ්චිම අංගමාරය *මැලවිම