~ හරිම සරල සිද්දින් මත දිග හැරෙන මහා පෙරලි කාර කතන්දරය ~
1 සාපේක්ෂතා වාදය පටන්ගැන්ම
1.1 මුලින්ම සාපේක්ෂතා වාදය ගැන ලොකයට කියන්නෙ ගැලිලියෝ ගැලලි (Galileo Galilei),
ගැලිලියො ගැලලි කියන්නෙ සමාජයෙක් කොන් කරපු පුද්ගලයෙක්!. මොකද මෙයා තමයි විද්යාත්මක ඇසින් දැකලා තෙරුම් ගත්තේ අපි වටෙ ඉර යන්නෙ නෑ කියලා. එයා ප්රකාශ කරා අපිට සාපේක්ෂව බලන්නෙ නැතුව අනිත් ග්රහ වස්තු එක්ක හිතන්න බලන්න කියලා *දෙවියන් මෙ ඉර මවලා අපෙ වටෙ කෙරකි කැරකි "හිටිංන්" තිබ්බා කියන මතය බිද දැමුවා*. මෙ කතාවෙන් ගැලලි මහත්තයට ලොකු ප්රශ්නවලට මුන දෙන්න උනා. අපි එ ගැන එච්චර හොයන එක වැදගත් නෑ.
ගැලිලියො ගැලලි විසින් ඉදිරිපත් කරපු තර්කය තමයි, එකා කාර එක රෙකීයව ගමන් කරන භෘතික විද්යා සංකල්පන් එ ආකාරයෙන්ම නිශ්චල තිබෙන වස්තුවක් මතත් (*චලිතයේ නියමයන් එ රාමුව තුල තිබෙන ඔනම දෙකට සමාන බව*) මෙන්න මෙක ගැලිලියන් සාපේක්ෂතා වාදය (Galilean invariance / Galilean relativity) ලෙස හදුන්වනවා.
* වැඩි විස්තර :- https://en.wikipedia.org/wiki/Galilean_invariance
මෙ සංකල්පය පහු කාලින හිටපු විද්යාඥයන් පවිච්චි කරා (උපයොගි කර ගත්තා).
1.2 ඉට පස්සෙ මෙ මහා පෙරලියට කතාවට මුල් උන කෙනෙක් තමයි අයිසැක් නිවුටන් (Isaac Newton) විද්යාඥයා.
නිවුටන් මහත්තයාගෙ කරුණු අතරින් එයා සාපේක්ෂතා වාදයට මුල් කෙරු කාරනාව උනේ මෙ "මුලු විශ්වයම පවතින්නෙ එක්ම කාල පරාසයක" කියන එක ("කාලය මුලු විශ්වයේ ඇති සැම දෙයටම සමානයි" කියන එක), කාලය නියතයි කිසිම වෙනස් විමක් වෙන්නෙ නෑ. ඉතිම් මෙ තර්කයෙන් පස්සෙ ගොඩක් විද්යාඥයන්ගෙ දැක්ම මෙ රමුවතුල රදා පැවතගෙන ආවා
1.3 ඉලගට මෙ කතා මාලාවට මුල් උන කෙනෙක් තමයි ජෙම්ස් ක්ලාක් මැස්වෙල් (James Clerk Maxwell) විද්යාඥයාගෙ සොයා ගැනිම.
එ තමයි මැක්ස්වෙල් හොයා ගත්තා ආලොකයට තියෙන්නෙ එකාකාර වෙගයක් කියන එක (අලොකයේ වෙගය කිසි සෙත් වෙනස් වෙන්නෙ නෑ කියන එක). තවත් බොහො දේ ගැන කරුනූ කාරනා මැක්ස්වෙල් විද්යාඥයා මෙ ලොකෙට දුන්නා. විද්යාඥයන් ගෙ හිත් වල ලොකු ප්රශ්න වලට තුඩු දුන්නා මෙ අලොකයෙ වෙගය නියතයි කියන එක. (සමහරු කිවුවා "අලොකය ගමන් කරන්න මද්යක් තියනවා" කියලා, තවස් සමහරු කිවුවා "ඇයි අපිට තව තල්ලුවක් දිලා අලොකයෙ වෙගය වැඩි කරන්න බැරි" කියලා)
* මැක්ස්වෙල් විද්යාඥයා ගැන වැඩි විස්තර :- https://en.wikipedia.org/wiki/James_Clerk_Maxwell
* ආලොකයේ වෙගය = 299 792 458 m / s (වැඩි විස්තර :- https://en.wikipedia.org/wiki/Speed_of_light)
2 වෙශේෂ සාපේක්ෂතා වාදය - අයිස්ටයින්ගෙ පෙරලිය (සරලව ඉදිරිපත් කිරිම)
2.1 කවුරු කොහොම මෙගැන කිවුවත් ඉස්කොලෙදි ඉගන ගන්න බෑ කියලා එලවපු මෙ ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein) මහා මන්දබුද්දිකයා (ලංකාවෙ හැටියට O/L පෙල් කියන්නෙ සමාජයෙන් කොන් කරපු නුගත් මිනිහෙක් යන අදහසින්) , එවගෙම කුඩු කාරයා (ලංකාවෙ සමස්තයක් විදියට කොන්ඩෙ දිගට තින පිරිමි කට්ටියට කියන්නෙ එහෙමයි) 1905 වර්ශයෙදි ලොකෙට ඉදිරි පත් කරනවා වෙශේෂ සාපේක්ෂතා වාදය.
"මම මෙ ලියලා තින්නෙ බනින්නේ උවමනාවට වත් උප හාසයකට ලක් කරන අදහසින් නෙමෙයි. ඉදිරි ලිපි වලින් තෙරුම් කරන්නම් කොච්චර හොදට විද්යාවට ලකුනු ගත්තත් අපි අතර නැති අඩුපාඩු ගැන"
2.2 වෙශේෂ සාපේක්ෂතා වාදය යෙන් ප්රධාන වශයෙන් ප්රකාශ කරනවා අලොකය නියත වෙගයක් තියා ගන්නෙ කොහොමද කියලා. මුලින් මතක ඇති නෙද කාලයට නියත වෙගයක් තිබ්බා කියලා මන් කිවුවා අන්න එ මතය සම්පුර්නයෙන්ම බිදිනවා මෙ අයිස්ටයින්ගෙ වෙශේෂ සාපේක්ෂතා වාදයෙන්.
වෙශේෂ සාපේක්ෂතා වාදය කොටස් දෙහෙකින් පෙන්වනවා
Time Dilation කියන්නෙ කාලය වෙගයෙන් හෙමිහිට ගතවන කතාවක් (සරලව)
Length Contraction කියන්නෙ දෙග කොට වෙන කතාන්දරයක්
තවත් බොහො දෙවල් තියනවා කතා කරන්න. මත් හරියටම දන්නෙ නෑ. ඉතිම් සෙල්ෆ් ලර්නින්ග් වල පිහිටෙන් ඉදිරියෙදි මන් ලිපි ලියන්න කොහොමද / මොකක්ද / සුත්ර ගැන ගොඩක් දෙවල් ගැන ආරභයක් විදියට මෙ පිම්ම හොදයි කියලා හිතනවා සාපේක්ෂතා වාදය පාඩම් මාලාවෙන් කියාලා දෙන්නම්. එවගෙම O/L වලට තිබ්බත් නැතත් ටිකක් අවදානය යොමු කරන්න
ලිපි වල ගැටලුවක්, ප්රශ්නයක් තියනවා නම් ඉමෙයිල් කරන්න sl.princesanju@gmail.com