පාලිය පිළිබඳ පඬිවරුන් අතර තිබූ විවිධ මත වාද

 පාලි ය පිළිබඳ පඬිවරුන් අතර ඇති විවිධ මත වාද පිළිබඳ විමසීමක යෙදෙන්න


යම්කිසි ජන සමාජයක් තුළ  ව්‍යවහාර කරන්නා වූ වචන සමූහය බාෂා නාමයෙන් හැඳින්වීම යුක්ති සහගතය එය

  01 ආර්ය

  02 අනාර්ය

කොටස් දෙකකින් සමන්විතවේ ආර්ය ජාතිකයන්ගේ ගණයට ඇතුළත් වන්නේ

පාලි,

සංස්කෘත,

ආදී වූ භාෂාවන්ය. අනාර්ය ජාතිකයන්ගේ ගණයට ඇතුළත් වන්නේ

දෙමළ

සොළී

ආදී භාෂාවන්ය ථෝක්ත විග්‍රහය විමර්ශනය කිරීමේදී ාලි භාෂාව යන්නෙන් විග්‍රහ කරන්නේ සුළලිත කෝමළ miyuru වාග් අලංකාරයන් ගෙන් යුක්ත ්‍යක්ත වූ භාෂා දාමයකි පාලි යන වචනය තුළ ම්‍ය වන අර්ථය වන්නේ නියර, ශ්‍රී මුඛ දේශනාව අයිය නෑ අර්ථ ධර්මයන්ගෙන් සමන්විත ය ර්තමානය වන විට එය ව්‍යවහාර වන ආකාරය අනුව අර්ථ කිහිපයක් ලෙස  පෙන්වා  දිය හැකිය 

 (අ) පාරාජිකා පාලි, පාචිත්තිය පාලි මහාවග්ගපාළි චුල්ලවග්ගපාළි යන්න timr විමසීමේදී යම්කිසි ධර්ම කොටසකට අදාළ කොටස හඳුන්වාදීම සඳහා යොදාගෙන ඇත සේම මුල් ග්‍රන්ථ වන අට්ඨකථා ටීකා ආදිය වෙන් කර ගැනීම සඳහා සිංහලෙන් මේ සඳහා පෙළ යනුවෙන් හඳුන්වනු ලබයි.

 (ආ) තවද මුල් කාලය දෙස බැලීමේදී ාලි යන වචනය ත්‍රිපිටකය හැදින්වීම සඳහා භාවිතා කර ඇති බව විශුද්ධි මාර්ගය විමසීමේදී නිර්දේශ කර ගත හැකිය

පාලි භාෂාව විමර්ශනය කිරීමේදී විවිධ මත දැරූ පඬිවරුන් මේ සඳහා අර්ථකථන සපයා ඇත එම අර්ථකථන නම් වූ මත වාද පහත පරිදි විමසා බලමු

"විභංග අටුවාවේ පටිසම්භිදා මග්ග වර්ණනා වෙ පෙන්වා දී ඇති පරිදි මගධ භාෂාව ලෝකවාසීන්ගේ මුල් මාසයේ අටුවාචාර්ය හෝ විශ්වාස කොට ඇත"

"දේශ භාෂා යන පදය විමර්ශනය කරන බුද්ධඝෝෂ හිමිපාණෝ මගධ භාෂාව කෝසලයේ භාෂාව ලෙස විවරණ සපයති"

"මාගධ යන වචනය විමසීමේදී ගවේෂණය කිරීමේදී අපට පැහැදිලි වනුයේ මා ගත යන වචනය ්‍රදේශයකට අයත් භාෂාවක් බව ඉතා හොඳින් පැහැදිලි වෙයි"

 

විල්හෙල්ම් ගයිගර් පඬිතුමා පවසන පරිදි මගධ භාෂාව nana දෙස වාසීන්ගේ අදහස් හුවමාරුව සඳහා පැවැති සාධාරණ වූ ්‍යක්ත වූ නම්‍යශීලී වූ කෝමල වූ භාෂාවක් බව ඔහු පෙන්වා දෙනු ලබයි

තවද ාඨලී පුත්‍ර යෙන් බිඳී ආ භාෂාවක් නිසා මෙයට පාළිය යන නම පටබැඳී ඇති බව max වැලිසර පඬිතුමා පෙන්වා දෙයි winter nissa පනි තුමාගේ අදහස අනුව මේ භාෂාව බෞද්ධයන්ගේ බාසාව යයිද එය භාෂා කීපයක ගෙ ම්මිශ්‍රණයෙන් නිර්මාණය වූවක් බව ඔහු පෙන්වා දෙයි තවද මගධයේ භාවිත වූ බැවින් මාගධී භාෂාව යයි හසුරුවා ලීමෙහි වරදක් නොමැති බව ඔහු විසින් පවසා ඇත

 

රීස් ඩේවිඩ් පනි තුමාගේ අදහස් ට අනුව සල රාජ්‍යයෙහි අන්නෝන්‍ය ගනුදෙනු සඳහා පැවති ප්‍රධාන රාජ්‍ය භාෂාව වේ යන්න ඔහු පැහැදිලි කරයි

වැස්ටර්ගාඩ් හා කුන් යන පඬිවරු පෙන්වා දෙන පරිදි මහා මහින්ද තෙරුන් උජ්ජෙයෙහි විසූ බැවින් අශෝක සෙල්ලිපි වල ගිරිනාර් බස හා ාලියේ සමානත්වයක් ඇති බැවින් පාලිය උදේනි ප්‍රදේශයේ භාෂාව යයිද ඔවුන් විසින් පවසති තව ද තව ද එම අදහස රීස් ඩේවිඩ් පඬිතුමා ද අනුමත කර ඇත

ස්ටැන් කෝනෝ පණ්ඩිත මා පවසන පරිදි dea පර්වත සමීප ප්‍රදේශයෙහි පාලි භාෂාවේ මුල් නිජ බිම යයි පාලිය හා පේසාවේ bairawi භාෂාව අතර සමානාත්මතාවය ඔහු විසින් පෙන්වා දෙන ලදී

ග්‍රයර්සන්,ෆැරැන්කේ යන පඬිවරු ද කෝනෝ මහතාගේ අදහස පිළිගනිමින් එය තහවුරු කරයි

ආර්. සී චිල්ඩර්ස් පඬිතුමා පෙන්වා දෙන පරිදි ාඨලීපුත්‍ර යේ මිනිසුන් අතර ව්‍යවහාර භාෂාවක යැයිද ඔහු විසින් ප්‍රකාශ කර තිබේ

ජේමිස් අල්විස් සිංහල පඬිතුමා මගධ දේශවාසීන් ගේ විවහාර භාෂාව යැයි ද එබැවින් මාගධී භාෂාවයි කීම යුක්ති සහගත බව ඔහු පෙන්වා දෙයි 

ලාංකීය පඬිවරයෙකු සී එච් ඉසැඩ් වික්‍රමසිංහ මහතාගේ මතය වූයේ පාලි භාෂාව අනුරාධපුර මහා විහාරික භික්ෂූන්ගේ නිපදවීමක් බවයි

.............යථෝක්ත සඳහන් අදහස් හා මතවාද විමසීමේ මගධයේ හා කෝසලයෙහිත්පාපාසා දෙකක් තිබෙන්නට ඇති බවත් ඒ දෙකේ බොහෝ සමාන කම් තිබෙන්නට ඇති බව ඉහත කරුණු විමසීමේදී පැහැදිලි වේ.........

සටහන____ තැන්නපංගුවේ විමලානන්ද  හිමි