අ.පො.ස. සා.පෙළ ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය
චිත්‍ර කලාව
- මෙහි දැක්වෙන්නේ.............................................................සිතුවමකි.
- මෙය .................................... රජ සමයේදී නිර්මාණය කරන ලද්දකි.
- මෙම සිතුවම් තුලින් ........................................................නිරූපණය වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.
- මෙම සිතුවම් තුළ ඇති ලක්ෂණ වලට සමාන ලක්ෂණ .................................................. සිතුවම් තුළද දක්නට ලැබේ.
- ............................................................ ශිල්ප ක්‍රමය භාවිතයෙන් නිමවා ඇති මෙම සිතුවම් ලංකාවේ අතීත ශිල්පීන්ගේ දක්ෂතා මැනවින් නිරූපණය කරයි.
- “ක්යාරස් කියුරෝ“ ශිල්පීය ලක්ෂණය දක්නට ලැබෙන සිතුවමක් වනුයේ
- ඇපල් වට්ටිය
- වඩුවාගේ ගෙදර
- කුඹල්හල
- ගුවර්ණිකා
- “ජයග්‍රාහී ලෙස ජෙරුසලමට ඇතුළු වීම“ සිතුවම කාගේ නිර්මාණයක් ද?
- එස්.පී.චාර්ල්ස්
- සුමන දිසානායක
- ඩේවිඩ් පේන්ටර්
- පැබ්ලෝ පිකාසෝ
- විසිවන සියවසේ ලෝක මූර්ති කලාවේ නව ප්‍රවණතා බිහි කළ ශිල්පියෙකි.
- පැබ්ලෝ පිකාසෝ
- තිස්ස රණසිංහ
- ස්ටැන්ලි අබේසිංහ
- පෝල් සෙසාන්
- පහත සිතුවම් අතුරින් රෆායෙල්ගේ සිතුවමක් නොවන්නේ,
- ඇතුන්ස් හි පාසල
- මැඩෝනා සහ නිල් ඔටුන්න
- මරිය තුමිය සිංහාසනාරූඪ කිරීම
- පර්වත මස්තකයේ සිටින දේව මෑණියෝ
- ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි කඩුව අතින් ගත් සිංහයාගෙන් පිළිබිඹු කරනුයේ,
- පරමාධිපත්‍යය
- දැහැමි බව
- තේජස හා උත්තරීතර භාවය
- ආර්ය අෂ්ඨාංගික මාර්ගය
- කොළඹ රාජකීය විද්‍යාලයේ ඇති අල්ප උන්නත කැටයම නිර්මාණය කරන ලද්දේ, කවුරුන් විසින්ද?.....................................................................................................
- කොලාජ් චිත්‍ර ක්‍රමය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ,....................................................................... විසිනි.
- ශ්‍රී ලංකාවේ කාටූන් චිත්‍රකලාවේ පුරෝගාමියා වනුයේ, ...................................................................... ශිල්පියා ය.
- ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රාවක් වන පශුපති මුද්‍රාව ............................................................. ලෙසදහඳුන්වයි.
- අවුකන පිළිමය ක්‍රි.ව.5 වන සියවසේ ...........................................................රජතුමා විසින් කරවන ලද්දකි.
- ඇම්බැක්කේ දේවාලය අයත් වන යුගය වනුයේ,
- මහනුවර යුගය
- ගම්පළ යුගය
- අනුරාධපුර යුගය
- දඹදෙණි යුගය
- සාංචි තොරණෙහි බුදුරජාණන් වහන්සේ නිරූපණයට යොදා නොගත් සංකේතය,
- ඡත්‍රය
- බෝධිය
- සිවුර
- ශ්‍රී පතුල
- ගම්පළ යුගයේදී ඉදි වූ ලඩලාදෙණි විහාරය නිර්මාණය කළ ශිල්පියා වනුයේ,
- ස්ථපතිරායර්
- ගනේෂ්වරාචාර්ය
- දේවේන්ද්‍ර මුලාචාරී
- දෙල්මඩ මුලාචාරී
19.ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය වන සෙංකෝලය නිර්මාණය කරනු ලැබුවේ,
- ඒ.සී.ජී.එස්.අමරසේකර විසිනි
- එස්.පී.චාර්ල්ස් විසිනි
- තිස්ස රණසිංහ විසිනි
- එච්.ඒ.කරුණාරත්න විසිනි
- ලැඔකූන් මූර්තිය නිර්මාණය කළ යුගය වන්නේ,
- හෙලනිෂ්ට්ක්
- ග්‍රීක සම්භාව්‍ය
- නව යුගය
- පුනරුද සමය
ප්‍රශ්ණ අංක 21 සිට 25 දක්වා දී ඇති ප්‍රකාශ සඳහා හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න.
- මොහෙන්දජාරෝ නගරයෙන් හමු වූ පූජක රුව ලෝහමය මූර්තියකි. ( )
- බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අයුරු නිරූපණය වන මුද්‍රාව අභය මුද්‍රාව වේ. ( )
- ශ්‍රී ලංකාවේ දොඳම වාහල්කඩ මිහිනිතලයේ කණ්ඨක චෛත්‍යෙය් වාහල්කඩයි. ( )
- ගම්පළ යුගයේ නිරිමාණයක් වන ගඩලාදෙණි විහාරය ඉන්දීය විජයනගර් ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට අනුව නිමවන ලද්දකි. ( )
- රජ පවුල නැමති නිර්මාණය හෙන්ර් මුවර් ශිල්පියාගේ අගනා නිර්මාණයකි. ( )
26.මුදළිඳු ඒ.සී.ජී.එස්.අමරසේකරයන්ගේ නිර්මාණයක් නොවන්නේ,
- යකැදුරාගේ දියණිය
- කුඹල්හල
- වඩුවාගේ ගෙදර
- පූස් පැටවා
- සාංචි තොරණ කැටයම් සඳහාවස්තු ව්ෂය වූ කරුණක් නොවන්නේ,
- ජාතක කතා
- ඓතිහාසික සිද්ධි
- බුද්ධ චරිතයේ සිද්ධී
- අතීත භාරතීය ජනකතා
- පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ දෙපස අත් වැටක් සේ යොදා ඇත්තේ, ....................................................................................................
- සාංචි තොරණ කැටයම් හි .............................................................ශෛලියෙන් ජාතක කතා කැටයමි කර ඇත.
ප්‍රශ්ණ අංක 30 සිට 35 දක්වා දී ඇති වචනවල අර්ථය පැහැදිලි වනසේ වාක්‍යය බැගින් ලියන්න.
- මැඩෝනා චිත්‍ර ..............................................................................................................................................
- සන්නිදර්ශන චිත්‍ර..........................................................................................................................................
- පර්යාවලෝකනය.........................................................................................................................................
- මිනාර්..........................................................................................................................................................
- මඩොල් කුරුපාව..........................................................................................................................................
- ප්‍රෙස්කෝ සිකෝ..........................................................................................................................................
ප්‍රශ්ණ අංක 36 සිට 40 දක්වා ප්‍රශ්ණ සඳහා දී ඇති රූපය හඳුනාගෙන එහි කලාත්මක අගය විදහා දැක්වෙන පරිදි වාක්‍ය පහක් ලියන්න.
- ....................................................................................................................................................................
- ....................................................................................................................................................................
- ....................................................................................................................................................................
- ....................................................................................................................................................................
- ....................................................................................................................................................................
පිළිතුරු……………..
- සීගිරි
- කාශ්‍යප
- මේඝ ලතා හා විජ්ජු ලතා
- ඉන්දියාවේ අජන්තා
- ප්‍රෙස්කෝ බුවනෝ
- 2
- 3
- 2
- 4
- 3
- තිස්ස රණසිංහ
- පැබ්ලෝ පිකාසෝ
- ඔබ්රි කොලට්
- අං සහිත දෙවියා
- ධාතුසේන
- 2
- 3
- 2
- 2
- 1
- වැරදි
- වැරදි
- හරි
- හරි
- හරි
- 2
- 4
- කොරවක්ගල
- අඛණ්ඩ කථන
- දේව මෑණියන් සහ පේසු බිළිඳා දැක්වෙන චිත්‍ර මැඩෝනා චිත්‍ර ලෙස හැඳින්වේ.
- ළමා කතා පුවත් අලංකාර කිරීමට යොදා ගන්නා චිත්‍ර වේ.
- යමක් දුරට යනවිට කුඩා වී පෙනීම හා වර්ණ ක්ෂය වී පෙනීම
- මුස්ලිම් පල්ලියක දක්නට ලැබෙන ගෘහ නිර්මාණ අංගයකි.
- ඇම්බැක්කේ දේවාලයේ වහලය තැනීමේ දී පරාල රැසක් එක් කිරීමට යෙදූ ලී ඇණයකි.
- වියළි බදාමයක් මත චිත්‍ර නිර්මාණය කිරීමේ ක්‍රමය මෙලෙස හඳුන්වයි.
- මෙය ගුවර්ණිකා ලෙස හැඳින්වෙන සිතුවම වේ.
- පළමුවන ලොක යුද්ධ සමයේ ගුවර්ණිකා නගරයට බෝම්බ හෙළන අයුරු පාදක කරගනිමින් මෙය නිර්මාණය කර තිබේ.
- මෙය පැබ්ලෝපිකාසෝ ගේ සිතුවමකි.
- කොලාජ් ශිල්ප ක්‍රමය භාවිතයෙන් කළ මුල්ම නිර්මාණය මෙය වේ.
- අතාත්වික වාදී ලක්ෂණ ප්‍රකාශනයක් මෙම සිතුවමින් නිරූපිතය.