186. පන්ති කාමරයේ දී පරිගණකය හා අන්තර්ජාලය පහසුකම් ඵලදායීව යොදා ගන්නා ආකාරය පහදන්න.
187. ගුරුවරයින් හට පාසලේ දී ඉගැන්වීම් ආධාරකයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පහදන්න.
188. ජනප්‍රිය ඉගෙනුම් කලමානාකරණ පද්ධතියක් (LMS – Learning Management System) නම් කරන්න.
189. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී භාවිතා වන නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ නිසා බොහෝ කාර්යයන් පහසු වී ඇති ආකාරය පෙන්වා දෙන්න.
190. පරිගණක මතකයේ මූලික ආකාර මොනවාද ?
191. නෂ්‍ය මතකය (Volatile memory) යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
උදා: සසම්භාවී පිවිසුම් මතකය
192. පඨන මාත්‍ර මතකයේ (ROM – Read Only Memory) ආකාර මොනවා ද?
193. සසම්භාවී පිවිසුම් මතක ආකාර මොනවා ද?
194. මතකයේ ගති ලක්ෂණ සැලකිල්ලට ගෙන වර්ගීකරණ ආකාර මොනවා ද?
195. හර්ද ස්පන්දනය නිරීක්ෂණය කිරීම සඳහා ............... යන්ත්‍රය යොදා ගනියි. හර්දයේ සිට ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන් වෙත රුධිරය සැපයීමේ දී හර්දයේ ඇති වන විද්‍යුත් ස්පන්දනයට අනුව නිපදවන තරංග ප්‍රස්ථාරිකව කඩදාසියක සටහන් වීම මෙහි දී සිදුවේ. ඉහත හිස්තැන සම්පූර්ණ කිරීමට යොදා ගත හැකි ස්කෑනර යන්ත්‍රය වන්නේ,
196. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී යොදා ගනු ලබන ............... ස්කෑනර් යන්ත්‍රය මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන් වෙන් වශයෙන් ත්‍රිමාණ ලෙස රූප ගැනීම සිදු කරයි. විවිධ රෝග තත්වයන් හඳුනා ගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ. හිස්තැන පිරවීම සඳහා සුදුසු ස්කෑනර යන්ත්‍රය කුමක් ද?
197. " පුද්ගලයෙකුගේ උසස් ම අධ්‍යාපන සුදුසුකම් දැක්වීම අවශ්‍ය අවස්ථාවක පළමු වසරේ සිට ම ලැබූ අධ්‍යාපන විස්තර ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.” මෙම ප්‍රකාශයට අදාලව තොරතුරක ගති ලක්ෂණයක් වන්නේ,
198. පද්ධතියක ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) කරනු ලබන්නේ,
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.