බහිස්ස්‍රාවය
සෛල තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා වලදී නිපදවන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිශ්‍රාවය යි. ජීවීන් තුළ සිදුවන රසායනික ක්‍රියාවලි වල සමස්තය පරිවෘත්තිය යි. නැතහොත් ජීවියෙක් තුල සිදුවන්නාවු සංවෘතිය ක්‍රියා පරිවෘත්තීය ක්‍රියා යන දෙකෙහිම එකතුව පරිවෘත්තිය යි . ශක්තිය අවශෝෂණය කරගනිමින් කර ගනිමින් සරල සංයෝග වලින් ආරම්භ කර සංකීර්ණ සංයෝග නිපදවීම සංවෘතිය යි.උදාහරණ ප්‍රභාසංස්ලේෂණය. ශක්තිය නිදහස් කරමින් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට බිඳ හෙලීම හෙළීම අපවෘත්තියයි.
සතුන්ගේ ප්‍රධානම බහිශ්‍රාවී පළවෙනි බහිස්ශ්‍රාවී ඵලය යුරියා ලවණ වර්ග කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජලය යි.සත්තු සිරුර තුළ බහිස්ශ්‍රාවය සඳහා සකස් වූ ඉන්ද්‍රිය පද්ධති සැකසී ඇත .මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ශ්‍රාවී ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ වකුගඩු මඟිනි.
ශාක ද වා සිදුරු හා පත්‍රවල පූටිකා හරහා ස්වසනයේදී කාබන් කාබන්ඩයොක්සයිඩ් වායුව ද ප්‍රභාසංස්ලේෂණයේදි ඔක්සිජන් වායුව ද පිට කරයි. එයද බහිශ්‍රාවී ක්‍රියාවලිය ක්‍රියාවලියක් ලෙස සැලකේ.
චලනය
විවිධ අවශ්‍යතා සපයා ගැනීම සඳහා ජීවීහු චලනය උපයෝගී කර ගනිති . මෙහිදී ජීවියාගේ සම්පූර්ණ දේහය හෝ දේහයෙන් කොටසක් හෝ චලනය වේ. ඒක සෛලික ජීවීන් චලනය සඳහා පක්ෂම, කෂිකා හෝ ව්‍යාජ පාද යොදා ගනිති.
පක්ෂම - පැරමීසියම්
ව්‍යාජ පාද -amoeba
කෂිකා -euglena
බහු සෛලික ජීවීන් පේශි ආධාරයෙන් සම්පූර්ණ දේහය දේහයම හෝ කොටසක් හෝ චලනය කරති . පාද ,පියාපත්,වරල් වැනි සංචරණය යොදා ගනිමින් ඔවුහු චලනය සිදු කරතසලන
මෙලෙස ශාකද චලන සිදු කරයි.ශාක සිදුකරන චලන බොහොමයක් ශාක දේහයෙ කොටසක් පමණක් පෙන්නුම් කරයි. පැළෑටියක අග්‍රස්ථය සූර්යාලෝකයේ දෙසට ගමන් කිරීම.
ප්‍රජනනය
ජීව විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් බිහි කිරීමේ හැකියාව ප්‍රජනනය ලෙස හඳුන්වයි. ජීවීන් සතු සුවිශේෂී හැකියාව කි . බිහිවන සෑම ජීවියෙක්ම මරණය තම මරණයෙන් ජීවිතය අවසන් කරයි නමුත් දිය විශේෂයෙන් මිහිතලය මත පවතින්නේ ප්‍රජනනය නිසාවෙනි. වසර 3.5 ක සිට මිහිතලය මත ජීවීන් පැවත එන්නේ ප්‍රජනනය නිසාය.ඒ නිසා ජීවයේ අඛන්ඩතාවය සඳහා ප්‍රජනන වැදගත් වේ.
වර්ධනය හා විකසනය
ජීවියකුගේ අප්‍රතිවර්ත ලෙස සිදුවන වියළි බරෙහි වැඩිවීම වර්ධනය යි. ජීවියකුගේ ජීවිත කාලය තුළ සිදුවන සියලුම අප්‍රතිවර්ත වෙනස්වීම් වල එකතුව විකසන යයි . වර්ධනය හා විකසනය එකිනෙකට අනුගාමී වන ක්‍රියාවලි දෙකකි.ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වීමෙන් යුක්තානුවක් හටගන්නා අතර එය අනුව අනූන විභාජනය වීමෙන් කලලයක් ඇති වේ කලලය වර්ධනය හා විකසනය ලක්වීමෙන් ජීවියකු නිර්මාණය වේ.සියළුම ජීවීන්ගේ ජීවිතය ආරම්භ වන්නේ තනි සෛලයකිනි .
ජීවී හෝ අජීවී අතර වෙනස
ඉහත ලක්ෂණ වලින් සමහර ගති ලක්ෂණ අජීවීන් විසින්ද පෙන්නයි
උදාහරණ - ස්ඵටික වල වර්ධනය , තරංග වල චලනයක් සිදු වීම.
ඉහත සඳහන් ලක්ෂණ සමස්තයම පෙන්වන්නේ සජීවී විසින් පමණි.
සත්ව වෛරස් රෝග- ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව ,ඉන්ෆ්ලුවෙන්සා ,ඒඩ්ස්