තාරකා විද්‍යාව ට අත්වැලක් ( 09කොටස )
(මෙම ලිපි පෙළ පාසල් පෙළ පොත් , පුවත් පත් , අතිරේක පොත් හා අන්තර්ජාලය අැසුරින් සැකසුණි.)
මිනිසාගේ ශරීරය පෘතුවියේ අැති පීඩනය ට , වායු සාන්ද්‍රණය ට, ගුරුත්වාකර්ෂණය ට අනුව අනුවර්තනය වී අැත. එ් අනුව බලන විට අභ්‍යවකාශය තුළ එම සාධක වෙනස් නිසා ශරීරය තුළ විවිධ ගැටළු , නව රෝගාබාධ අාදිය අැති විය හැකි ය.
මෙවැනි ගැටළු මග හරවා ගනිමින් සාර්ථක ලෙස අභ්‍යවකාශය තුළ ජනාවාස පිහිටුවා ගැනීම ට මිනිසා උත්සාහ දරයි.