නිරෝගී පැවැත්ම සඳහා ආහාර වල ආහාරවල තන්තුමය ද්‍රව්‍ය ද්‍රව්‍යද විටමින් හා ඛනිජ ඛනිජ ලවණ අඩංගු විය යුතුය.
ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ජලය ද්‍රව්‍ය අකාබනික කාබනික සංයෝගයන් ඛනිජ ලවණ වේ. දේකට අවශ්‍ය වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණවලින් ඛනිජ ලවණ වල අඩංගු විවිධ මූලද්‍රව්‍ය මිනිස් දේහයේ විවිධ ක්‍රියාවන් සඳහා අත්‍යවශ්‍ය වේ.එම ඛනිජ ලවණ අවශ්‍ය ප්‍රමාණ වලින් නොලැබුණු විට ඌනතා ලක්ෂණ පෙන්වයි.මිනිස් සිරුරේ බරින් 7% පමණ ඛනිජ ලවණ වේ . එම ප්‍රමාණයෙන් 75% පමණ කැල්සියම් හා පොස්පරස් ය. ඊට අමතරව පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, තඹ, අයඩීන් ද ඇතුළත් ය.
මිනිස් දේහය තුළ ඛනිජ ලවණවල කාර්යභාරය හා ඒවා හිඟවීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ පහත දැක්වේ.
කාර්ය භාරය
දත් හා අස්ථි වල ව්‍යුහය තැනීමට දායක වේ .
රුධිර කැටි ගැසීමේ වැදගත් වේ.
ස්නායු වල මනා ක්‍රියාකාරීත්වයට උපකාරී වේ
පේශි සංකෝචනය ට වැදගත් වේ
විටමින් B අවශෝෂණයට වැදගත් වේ.
එන්සයිම සක්‍රීය කිරීමට වැදගත් වේ .
ඌනතා ලක්ෂණ
දත් හා අස්ථි දුර්වල වීම.
වර්ධන ඌණතා ඇති වීම.
වැඩිහිටියන් ගේ අස්ථි බිඳී යාම .(ඔස්ටියෝපොරෝසිස්)
දත් හා අස්ථි වල වර්ධනයට අත්‍යවශ්‍ය වේ .
නියුක්ලෙයික් අම්ල ඒ අත්‍යවශ්‍ය සංඝටකයකි .
කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවුර්තීය දී වැදගත් වේ .
පේශි වල හා ස්නායුවල ශක්තිය ක්ෂණිකව මුදා හැරීමට උපකාරී වේ.
ATP සංස්ලේෂණයට වැදගත් වේ.
සමහර ලිපිඩ තැනීමට අත්‍යවශ්‍ය වේ.
ඌනතා ලක්ෂණ
අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීම සිදුවේ.
කාර්යභාරය
ස්නායු ආවේග සම්ප්‍රේෂණය දී වැදගත් වේ.
දේහයේ අයන තුල්‍යතාවය පවත්වා ගැනීමට වැදගත් වේ.
හෘදය හා මාංශපේශී වල ක්රියාකාරීත්වය සඳහා අවශ්‍ය වේ.
සෛල තුළ තරල වල සමබර බව පාලනය කිරීමට අවශ්‍ය වේ .
ඌනතා ලක්ෂණ
පේශි දුර්වල වීම.
මානසික ව්‍යාකූලතාවය ඇති වීම.
කාර්ය භාරය
එන්සයිම වල ක්‍රියාකාරිත්වය ඇති කරයි .
ස්නායු ආවේග සම්ප්‍රේෂණය දී වැදගත් වේ .
සෛල තුළ ආස්‍රත පීඩනය නියතව පවත්වා ගනී.
පේශි සංකෝචනයට වැදගත් වෙයි.
ඌනතා ලක්ෂණ
ශ්වසන ආබාධ හට ගැනීම.
කෙන්ඩ පෙරලීම .
ඔක්කාරය
පාචනය
කාර්ය භාරය
අස්ථි වල හා වල හා දත් වල සංඝටකයකි .
කාලේ පේශීවල ස්නායු වල කෘත්‍ය පාලනයට වැදගත් වේ
පරිවෘත්තිය ක්‍රියාවලිය වලදී උපකාරී වේ .
ඌනතා ලක්ෂණ
අධික ලෙස හෘද ස්පන්දනය වීම.
ස්නායු දුබලතා ඇතිවීම.
කාර්ය භාරය
හිමෝග්ලොබින් සංස්ලේෂණයට අත්‍යවශ්‍ය වේ.
මාංශ පේශි වල ඔක්සිජන් ගබඩා කර ගැනීමට අවශ්‍ය වේ.
එන්සයිම සෑදීමේදී සංඝටකයක් ලෙස ක්‍රියා කරයි.
ඌනතා ලක්ෂණ .
රක්තහීනතාවය
නිද්‍රාශීලී භාවය
ක්‍රියාකාරීත්වය අඩුවීම
මානසික සංවර්ධනයේ දුර්වලතා ඇති වීම .
කාර්ය භාරය
තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වේ.
ඌනතා ලක්ෂණ
බුද්ධි සංවර්ධනයට බාධා ඇතිවීම.
ඉගෙනීමට මැලි බවක් දැක්වීම.
උස යාම සීමා වීම .
ශාක දේහ තුළ ඛනිජ ලවණවල කාර්යභාරය හා ඒවා හිඟවීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ පහත දැක්වේ.
කාර්ය භාරය
ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලෙයික් අම්ල, එන්සයිම හා හරිතප්‍රද වල සංඝටක ලෙස ක්‍රියා කිරීම.
ඌනතා ලක්ෂණ
වර්ධනය හීන වීම
පත්‍රවල හරිතක්ශය ඇති වේ.
කාර්යභාරය
නියුක්ලික් අම්ල හා ATP සංඝටක ලෙස ක්‍රියා කිරීම.
ඌනතා ලක්ෂණ
මුල් වර්ධනී හීන වීම.
පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතුවීම.
කාර්ය භාරය
ප්‍රෝටීන සංස්ලේෂණය
පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම.
ඌනතා ලක්ෂණ
පත්‍ර වල හරිතාක්ෂය
පත්‍ර වල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇති වීම.
කාර්ය භාරය
ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටක ලෙස ක්‍රියා කිරීම .
ඌනතා ලක්ෂණ
පත්‍ර නාරටි හා නාරටි අසල ප්‍රදේශවල හරිතක්ශය ඇතිවීම.
කාර්යභාරය
හරිතප්‍රද සංස්ලේෂණය කිරීම
ස්වසන එන්සයිම සංස්ලේෂණය කිරීම.
ඌනතා ලක්ෂණ
ලපටි පත්‍රවල හරි තාක්ෂ ඇතිවීම.
කාර්ය භාරය
සෛල බිත්තියේ සංඝටක කි
ප්ලාස්ම පටලය ව්‍යුහය හා කෘත්‍ය පවත්වා පවත්වා ගැනීමට වැදගත් වේ .
එන්සයිම වල මනා ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.
ඌනතා ලක්ෂණ
පත්‍ර අග්‍රස්ථය මියයාම.
කාර්යභාරය
බොහෝ එන්සයිමවල එන්සයිම වල ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.
හරිතප්‍රද සංස්ලේෂණයට අවශ්‍ය වේ.
ඌනතා ලක්ෂණ
ශාකය පුරා මැරුණ සෛල පටක ඇතිවීම.
පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුක්ත වීම.