විශ්වයේ අැති මූලද්‍රව්‍ය හා සංයෝග ( 4 කොටස ) ,
ලෝහ වර්ග
කැටායන සාදන මූල ද්‍රව්‍ය ලෝහ නම් වේ. මේ වන විට ලෝහ වර්ග 80ක ට වඩා සොයාගෙන අැත . නිසග ලෝහ මෙන්ම සංයෝග ලෙස ද ලෝහ ස්වාභාවික ව පවතී .
ලෝහවල ට පොදු ලක්ෂණ පහත දැක්වේ .
- ලෝහ දිස්නයක් තිබීම
- ගැටීම් වල දී රැව් දෙන හඩක් නැංවීම
- සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන ලෙස පැවතීම
- තුනී තහඩු බව ට තැලිය හැකි බව
- කම්බි බව ට පත් කිරීමේ හැකියාව
- ඉතා හොද තාප සන්නයන හැකියාවක් තිබීම
- ඉතා හොද විද්‍යුත් සන්නයන හැකියාවක් තිබීම
- ඉතා ම ඉහල ඝනත්වයක් තිබීම
- ඉතා ම ඉහල ද්‍රවාංකයක් තිබීම
- ඉතා ම ඉහල තාපාංකයක් තිබීම
- ධන අයන සෑදීම
- ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර භාෂ්මික ඔක්සයිඩ සාදයි
- එම ඔක්සයිඩ ජලයේ දිය වී භාෂ්මික ද්‍රාවණ සාදයි
කාණ්ඩයක ඉහල සිට පහල ට යත් ම ලෝහ ගුණ වැඩි වේ.
ලෝහ වර්ග කිහිපයක් පහත දැක් වේ .
- ලිතියම්
- බෙරලියම්
- සෝඩියම්
- මැග්නීසියම්
- අැලුමිනියම්
- පොටෑසියම්
- කැල්සියම්
- ගැලියම්
- සර්කෝනියම්
- ඉන්ඩියම්
- ටින්
- රුබ්ඩියම්
- රත්තරන්
- රිදී
- රසදිය / ම`කරි
- අයන් / යකඩ
- ප්ලැටිනම්
එදිනෙදා හමුවන ලෝහ කීපයක ප්‍රයෝජන
01.අැලුමිනියම්
- ගුවන් යානා කොටස් නිපද වීම ට
- සංයුක්ත තැටි නිපදවීම ට
- ජනෙල් නිපදවීම ට
- බීම අසුරන නිපදවීම ට
- විදුලි රැහැන් නිපදවීම ට
- අාහාර පිසින බදුන් නිපදවීම ට
- ඉනිමං නිපදවීම ට
- තුනී පත්‍ර නිපදවීම ට
- අැසුරුම්කරණ ද්‍රව්‍ය නිපදවීම ට
- ඩියුරැලුමීන් මිශ්‍ර ලෝහය නිපදවීම ට
- අැල්නිකෝ මිශ්‍ර ලෝහය නිපදවීම ට
- අයන් / යකඩ
- වානේ මිශ්‍ර ලෝහය නිපදවීම ට
- පාලම් නිපදවීම ට
- රේල් පීලි නිපදවීම ට
- ගොඩනැගිලි නිපදවීම ට
- යන්ත්‍ර සූත්‍ර නිපදවීම ට
- අායුධ නිපදවීම ට
- හැදි ,ගෑරුප්පු නිපදවීම ට
- අැණ , කම්බි දැල් නිපදවීම ට
- චුම්බක නිපදවීම ට
- විද්‍යුත් චුම්බක නිපදවීම ට
- කොපර් / තඹ
- පිත්තල මිශ්‍ර ලෝහය නිපදවීම ට
- ලෝකඩ මිශ්‍ර ලෝහය නිපදවීම ට
- පියුටර් මිශ්‍ර ලෝහය නිපදවීම ට
- කැරට් 22 මිශ්‍ර ලෝහය නිපදවීම ට
- ස්ටර්ලිං සිල්වර් මිශ්‍ර ලෝහය නිපදවීම ට
- කම්බි නිපදවීම ට
අලෝහ වර්ග
අැනායන සාදන මූල ද්‍රව්‍ය අලෝහ නම් වේ. මේවා ද නිසග හා සංයෝග ලෙස පවතී .
අලෝහවල පොදු ලක්ෂණ පහත දැක් වේ.
- ලෝහ දිස්නයක් නො තිබීම
- ගැටීම් වල දී රැව් දෙන හඩක් නොනැංවීම
- සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන ලෙස නො පැවතීම
- තුනී තහඩු බව ට තැලිය නො හැකි බව
- කම්බි බව ට පත් කිරීමේ නො හැකියාව
- ඉතා හොද තාප සන්නයන හැකියාවක් නො තිබීම
- ඉතා හොද විද්‍යුත් සන්නයන හැකියාවක් නො තිබීම
- ඉතා ම ඉහල ඝනත්වයක් නො තිබීම
- ඉතා ම ඉහල ද්‍රවාංකයක් නො තිබීම
- ඉතා ම ඉහල තාපාංකයක් නො තිබීම
- ඍණ අයන සෑදීම
- ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අාම්ලික ඔක්සයිඩ සාදයි
- එම ඔක්සයිඩ ජලයේ දිය වී අාම්ලික ද්‍රාවණ සාදයි
කාණ්ඩයක ඉහල සිට පහල ට යත් ම අලෝහ ගුණ අඩු වේ.
අලෝහ වර්ග කිහිපයක් පහත දැක් වේ .
- කාබන්
- නයිට්‍රජන්
- ඔක්සිජන්
- ෆ්ලූවුරීන්
- පොස්පරස්
- සල්ෆර්
- ක්ලෝරීන්
- බ්‍රෝමීන්
- අයඩීන්
එදිනෙදා හමුවන අලෝහ කීපයක ප්‍රයෝජන
01.සල්ෆර්
- රබර් වල්කනයිස් කිරීම ට
- ගිනි කූරු ,අහස් කූරු , රතිඤ්ඤා ,වෙඩි බෙහෙත් අාදිය නිපද වීම ට
- ඔෟෂධ වර්ග නිපද වීම ට
- සල්ෆියුරික් අම්ලය නිපද වීම ට
- දිලීර නාශනය කිරීම ට
02.කාබන්
- පැන්සල් කූරු නිෂ්පාදනය ට
- ඉලෙක්ට්‍රෝඩ නිෂ්පාදනය ට
- විවිධ යන්ත්‍ර කොටස් නිෂ්පාදනය ට
- වානේ මිශ්‍ර ලෝහය නිපදවීම ට
03.ඔක්සිජන්
- ස්වායු ශ්වසනයේ යෙදෙන ජීවීන්ගේ ශ්වසනය ට
- ද්‍රව්‍ය දහනය කිරීම ට
- ලෝහ පෑස්සීම සඳහා
- කඳු නගින්නන් ට රැගෙන යාමට
- කිමිඳුම් කරුවන් ට රැගෙන යාමට
- අභ්‍යවකාශගාමීන් ට රැගෙන යාමට
04.නයිට්‍රජන්
- බල්බ නිෂ්පාදනයේ දී පිරවුම් වායුවක් ලෙස
- යූරියා වැනි පොහොර නිපදවීම ට
- කල්තබා ගත යුතු අාහාර ද්‍රව්‍ය අැසුරුම්කරණය ට
- පුපුරන ද්‍රව්‍ය නිපදවීම ට