ගොල්ගි සංකීර්ණ
ගොල්ගි දේහ වල කාර්ය භාරය
රයිබසෝම
රයිබසෝම වල කාර්යභාරය
රික්තකය
කාර්යභාරය
සෛල වර්ධනය යනු සෛලයක වියළි බරෙහි සිදුවන අප්‍රතිවර්ත වැඩිවීම. සෛලකට වර්ධනය විය හැකි උපරිම සීමාවක් පවතින අතර ඉන් ඔබ්බට සෛලයේ වර්ධනය නොවන අතර වර්ධනය වූ සෛල ඉන්පසු විභාජනය වේ.
සෛල විභාජනය යනු නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලිය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය ය.
සත්‍යය න්‍යෂ්ටික සෛලයක සෛල විභාජනය සම්පූර්ණ වීම සඳහා පළමුව න්‍යෂ්ටි විභාජනය සිදු වී අනතුරුව සෛල ප්ලාස්ම විභාජනය විය යුතුය.
පරම්පරාවෙන් පරම්පරාවට ආවේණික ලක්ෂණ උරුම කර දෙන ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වනුයේ වර්ණදේහ තුලයි. න්‍යෂ්ටි විභාජනයට පෙර chromatin ඝනීභවනය වී ළඟ ඇතිරීමෙන් වර්ණදේහ බවට පත්වේ.
යම් ජීවී විශේෂයක් සඳහා සාමාන්‍ය දෛනහික සෛලයක වර්ණදේහ සංඛ්‍යාව නියතයකි. එම විශේෂයට ආවේනික වේ .
සමාන ප්‍රවේණික තොරතුරු දන්න දන්න වර්ණදේහ යුගලක් සමජාතිය වර්ණදේහ යුගලක් ලෙස හැඳින්වේ.මෙම සමජාතිය වර්ණදේහ යුගල් ඒ ඒ එක් වර්ණදේහයක් මවගෙන්ද අනෙක් වර්ණදේහය පියාගෙන් ද පියාගෙන්ද වශයෙන් ජනයාට උරුම වේ.
සෛල විභාජනය සිදුවන ප්‍රධාන ක්‍රම දෙකකි
අනූනන විභාජනය
ඌනන විභාජනය
අනූනන විභාජනය
සරිලන ගෙයක පවතින වර්ණදේහ සංඛ්‍යාව නියතව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩිකර ගැනීම අනූනය විභාජනය ලෙස හඳුන්වයි.අනුනන විභාජනයේ දී මාතෘ සෛලය වර්ණ වර්ණදේහ සංඛ්‍යාව ටම ට ම සමාන වර්ණදේහ සංඛ්‍යාව දුහිතෘ සෛල ලැබෙන අතර සර්ව සම සෛල දෙකක් ඇති වේ. අනූනන විභාජනය ඇතිවන ඇතිවන දුහිතෘ සෛල 2 එක එකිනෙකට සර්ව සම වන අතර එම සෛල දෙකම මාතෘ සෛලය ට ද සර්ව සම වේ.
අනූනන විභාජනයේ වැදගත්කම
ඌනන විභාජනය
වර්ණදේහ සංඛ්‍යාව අඩක් බවට පත්කරන විභාජනය ඌනන විභාජනය ලෙස හඳුන්වන යි. මේය ජීවී විශේෂයක වර්ණදේහ සංඛ්‍යාව පරම්පරාවෙන් පරම්පරාවට නියතව පවත්වා ගෙන යාම සඳහා වැදගත් වේ. 2n වර්ණදේහ සංඛ්‍යාවක් සහිත ජීවීන් විශේෂයක ඌනන විභාජනයේදී n වර්ණදේහ සංඛ්‍යාවක් සහිත සෛල බවට විභාජනය වේ. මේ නිසා ඌනන විභාජනය සෑදෙන නව සෛල දෙකක් සංසේචනය වීමෙන් නැවතත් 2n වර්ණ දේහ සංඛ්‍යාවක් සහිත සෛල සෑදේ . ඌනන විභාජනය පියවර දෙකකින් සිදු වන අතර සිදුවන අතර එහිදී පළමුව ඌනන විභාජනය කුත් පසුව අනූනය විභාජනය කුත් සිදුවේ. ඌනන විභාජනයේ දී දුහිතෘ සෛල හතරක් සෑදෙන අතර එම දුහිතෘ සෛල හතරම එකිනෙකට වෙනස් වේ.එසේම එම දුහිතෘ සෛල හතරම මාතෘ සෛල ද එකිනෙකට වෙනස් වේ. නව ප්‍රවේණික ප්‍රභේද නැති ප්‍රභේද ඇති කිරීමටද මෙය වැදගත් වේ.
ඌනන විභාජනය වැදගත්කම