ලොවෙන් බිඳක්-1
- ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා - විජය රජු
- රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා
- පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
- එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු
- දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
- ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින
- අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය වන පරාක්‍රමබාහු
- වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
- බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
- රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
- ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ - සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන රජු විසින් රචිත
- ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
- වර්තමානයේ එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන්
- නටාන්ස් සහ ෆොරිඩෝ යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
- ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
- බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
- මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
- මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
- පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ - චාර්ල්ස් ඩාවින්
- කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය - දියමන්ති
- දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
- පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
- ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා බිෂොප්
- ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ්
- හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
- නැව් සහ ගුවන් යානා අතුරුදන් වන අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
- යුක්රේනයේ ජනපති - පෙට්රෝ පොරෙශේන්කෝ
- එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
- නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
- නුතන ඔලිම්පික් ආරම්භක වසර - 1896
- ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
- ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
- ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය - සෝවියට් සංගමය
- 1 වන විජයබාහු රජු වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
- ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
- ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට වේල්ල - අස්වාන් වේල්ල
- සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට - සියෙරා ලියොන්
- ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර - යාර 22
- ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
- එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත් වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
- 2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ - ශ්‍රී ලංකාවේ හම්බන්තොට
- ඉනිමක වැඩිම 6 සංඛයාවක් එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
- 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
- අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින් වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
- සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ ටී ආරියරත්න
- ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
- මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා - සත්‍යා නදෙල්ලා
- ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ - 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
- යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය - ප්‍රංශයේ පැරිස්
- හෝර්ටන් තැන්න පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
- ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ - 1867 "කොළඹ - නුවර
- ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව -1962
- ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ නම - ඩොලී
- සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
- ඇමරිකාව බ්රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ - 1776
- ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
- ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ්
- දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ - ෆින්ලන්තය
- ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ - කිවුබාව
- කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
- පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය ආරම්භ වන්නේ - දින 21 කින්
- මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
- නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916" 1940 සහ 1944
- ඔලිම්පික් ඉතිහාසයේ "කළු සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
- ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
- ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
- ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
- ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ - 1993
- ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ - ස්විස්ටේර්ලන්තයේ
- ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් පැවැත් වුයේ - 2010 වසරේදී ය
- ප්‍රථම යොවුන් ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
- ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
- ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ - අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
- 2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ සෝචි නුවර
- 2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත් පදක්කම් ගණන - 33කි
- ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
- 1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
- ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
- නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ - නෝර්වේජියානු නොබෙල් කමිටුව
- නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
- මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
- ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
- රෝමියෝ ජුලියට් කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
- ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
- ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
- ලොව පැරණිම සහ විශාලම ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
- ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ - කොලරාඩෝ ගංගාව හරහාය
- ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන ගංගාව - බ්‍රහ්මපුත්‍ර
- ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාව - නයිල්
- මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම අවයවය - අක්මාව
- රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ - විටමින් කේ
- ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
- ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
- ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
- ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
- ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන් යූ ජයවර්ධන
- ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා - දොන් ජෙරනිමෝ ද අසවේදු
- ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා - විලියම් ජාගොප් කොස්නර්
- ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා - හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
- ලංකාවේ විවෘත විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29