- ලෝකයේ දැවැන්තම ගස් වර්ගය ඇත්තේ ඇමෙරිකාවේ පැසිපික් වෙරළබඩ වනාන්තරවලයි.මෙම ගස හැදින්වෙන්නේ කවර නමකින්ද?
රෙඩ්වුඩ්
- බ්‍රිතානයේ ජාතික පුෂ්පය කුමක්ද?
රෝස
- රටවල් වැඩිම ගණනක් පිහිටි මහාද්වීපය කුමක්ද?
අප්‍රිකාව
ග්‍රීන්ලන්තය
- ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය කුමක්ද?
පට්ටිපොළ
- චීනයේ භාවිතා කෙරෙන මුදල් වර්ගය හදුන්වනු ලබන්නේ කවර නමකින්ද?
යුවාන්
- විදේශාධාර ක්‍රමයේ ආරම්භය හදුන්වන්නේ කවර නමකින්ද?
මාර්ෂල් සැලැස්ම
- රේඩියම් සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද?
පෝලන්ත ජාතික මාරි කියුරි
- ශ්‍රී ලංකාවේ අවසන් රජතුමා කවුද?
ශ්‍රී වික්‍රම රාජසිංහ
- හංගේරියාවේ ජාතික පුෂ්පය කුමක්ද?
ටියුලිප්
- ඕස්ට්‍රේලියාවේ අගනුවර කුමක්ද?
කැන්බරා
හවානා
- කැළණි විහාරයේ චිත්‍ර අදිනු ලැබුවේ කවරෙකු විසින්ද?
සෝලියස් මෙන්ඩිස්
- පැරණිම ජාතික කොඩිය හිමි රට කුමක්ද?
ඩෙන්මාර්කය
- ප්‍රථම ලාංකික සිවිල් සේවකයා කවුද?
පොන්නම්බලම් අරුනාචලම්
- කාර්මික විප්ලවය ආරම්භ වුයේ කිනම් රටකින්ද?
එංගලන්තය
- මුල්ම සිංහල සංදේශ කාව්‍ය කුමක්ද?
මයුර සංදේශය
- ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ස්ථානය කුමක්ද?
වටවල
- තිසා වැව ඉදිකරවන ලද්දේ කවුරුන් විසින්ද?
දේවානම්පියතිස්ස රජතුමා
- ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වුයේ කිනම් වසරේද?
1928
- ගුවන්යානයක් පැහැර ගනිමින් ලෝක ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලාංකිකයා කවුරුන්ද?
සේපාල ඒකනායක
- දකුණු අප්‍රිකාවේ අගනුවර කුමක්ද?
කේප්ටවුන්
- සුනාමි යන වචනය කුමන භාෂාවකට අයත්ද?
ජපන්
- බුරුමය අද හැදින්වෙන්නේ කුමන නමකින්ද?
මියන්මාර්
- ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා කවුද?
ජෝර්ජ් වොෂින්ටන්
- එක්ස් කිරණ මගින් ශරීරයේ අභ්‍යන්තරය පරික්ෂා කල හැකි බව සොයාගත්තේ කවුරුන්ද?
ජර්මන් ජාතික විල්හෙල්ම් කොන්රුඩ්රෝන්ට්ජන්
- මේ සිංහල අපගේ රටයි යන ගීතයේ රචකයා කවරෙක්ද?
මහගමසේකර
- තෙරේසා මවුතුමියගේ මාතෘ භුමිය කුමක්ද?
යුගොස්ලෝවියාව
- භෞතික විද්‍යාවේ පියා යන විරුධාවලියෙන් හදුන්වන ජර්මන් ජාතිකයා කවුද?
ඇල්බට් අයින්ස්ටයින්
- ඇල්ජීරියාවේ අගනුවර කුමක්ද?
ඇල්ජියර්ස්
- අවුකන බුදු පිළිමය කරවන ලදෙදේ කවුද?
ධාතුසේන රජු
- භාරතයේ ගීත කෝකිලාවිය වශයෙන් හදුන් වනු ලබන ගායිකාව කවුද?
ලතා මංගේෂ්කාර්
- ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ කවදද?
1956-06-15
- 1984-10-31 වැනි දින ඝාතනයට ලක් වූ ඉන්දියානු අගමැතිනිය කවුද?
ඉන්දිරා ගාන්ධි
- මෙසුවා නාගසාරියම් යන උද්භිත විද්‍යා නාමයෙන් හදුන්වන ගස කුමක්ද?
නා ගස
- පෘතුවියට දුරින්ම පිහිටි ග්‍රහලෝකය කුමක්ද?
ප්ලුටෝ
- ශ්‍රී ලංකාවේ අවසාන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුයේ කවරෙක්ද?
සෝල්බරි සාමි
- ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරය කුමක්ද?
වික්ටෝරියා
- ඕස්ට්‍රේලියාවේ අගනුවර කුමක්ද?
වියානා
- එක්ස් ෆයිල්ස් මාලා නාටකයේ කතා රචකයා කවුද?
ක්‍රිස් කාටර්
- චීනයේ ජාතික පුෂ්පය කුමක්ද?
මිදී මල
- නවසීලන්තයේ අගනුවර කුමක්ද?
වෙලින්ටන්
- ලෝක සිරකරු දිනය වශයෙන් සැලකෙන්නේ කවදාද?
සැප්තැම්බර් 12
ට්‍රිපොලි
- සිනි වල ඇති මුලද්‍රවය කුමක්ද?
සුක්රෝස්
- ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?
හොකි
- වැඩිම වාර ගණනක් ලෝක කුසලාන ක්‍රිකට් ශුරතාව දිනාගෙන ඇති රට කුමක්ද?
ඕස්ට්‍රේලියාව