කේවල ස්වාමි ව්‍යාපාර (Proprietorships)
හිමිකාරිත්වය තනි පුද්ගලයෙකු සතු වන ඔහු විසින් ප්‍රාග්ධනය යොදා ලාභ තනිව භුක්ති විදිමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාරයයි. එනම් අයිතිකරුට හවුල්කරුවන් නොමැති ව්‍යාපාරයි. “Sole Proprietor” යන ඉංග්‍රීසි පදයෙන් ගම්‍ය වන්නේ අයිතිකරුට හවුල්කරුවන් නොමැති බවයි.
කේවල ස්වාමී ව්‍යාපාර ප්‍රචලිත වීීමට හේතු
අඩු ප්‍රාග්ධනයකින් ඇරඹිය හැකි විම
ස්වාධිනව කටයුතු කළ හැකිවිම / තීරණ ගැනිම පහසු විම
ලාභ තනිව භුක්ති විදිය හැකි විම
නිතිරිතවල බලපෑම අඩු විම
පෞද්ගලික දක්ෂතාවය හා ශ්‍රම දායකත්වය සපයා ගත හැකි විම
පවුලේ සම්පත් හා ශ්‍රම දායකත්වය සපයා ගත හැකි විම
කේවල ස්වාමි ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ
ව්‍යාපාරයේ කටයුතු පිළිබද හිමිකරුගේ උපරිම කැපවිම
හිමිකාරත්වය හා කළමනාකරණය එක් පුද්ගලයෙකු අත පැවතීම
අවදානමට තනිව මුහුණ දිම නිසා වගකීමෙන් හා අරපිරිමැස්මෙන් ක්‍රියා කිරිම
උපයන ලාභය බොහෝ විට ව්‍යාපාරය තුළ ආයෝජනය කිරිම
ගනුදෙණුකරුවන් සමග සමිප සම්බන්ධතාවයක් පවත්වාගත හැකිවිම
ලාභ තනිව භුක්ති විදිම
කේවල ස්වාමි ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ දැකිය හැකි වාසි හා අවාසි
වාසි | අවාසි |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
වෙනත් ව්‍යාපාර සංවිධාන හා සසදන කළ කේවල ස්වාමි ව්‍යාපාර සංවිධාන ක්‍රමයට ආවේණික වූ ධනාත්මක ලක්ෂණ
කේවල ස්වාමි ව්‍යාපාර මුහුණ දෙන අවදානම්