පාරිබෝගික ආරක්ෂණය
තාර්කික පරිබෝගිකයෙකු ක්‍රියාකරනුයේ ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලබාගැනීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ගෙවන මුදලට සරිලන වටිනාකමක් යනු කිසියම් නිෂ්පාදිතයක් සදහා පාරිබෝගිකයා දරන පිරිවැයට සමාන ප්‍රතිලාභයක් එම නිෂ්පාදිතය මගින් පාරිබෝගිකකයට ලැබීමයි. පාරිබෝගිකයා දරන පිරිවැය අතර කැපී පෙනෙනුයේ නිෂ්පාදිතය සදහා ගෙවන මිලයි. නිෂ්පාදිතයේ ක්‍රියාකාරිත්වය,ගුණත්වය, ප්‍රමිතිය, කල්පැවැත්ම, පෙනුම ආදිය නිෂ්පාදිතයේ ප්‍රතිලාභ යටතට අයත් වේ.
ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලාගනිමට බාධාකාරිවන ප්‍රධානතම සාදකය වෙනුයේ ව්‍යාපාර ආචාරධර්ම වලින් බැහැරව හුදු ලාභ පරමාර්ථය පමණක් පෙරදැරි කරගත් ව්‍යාපාරික චර්යවන්ය. මේ අනුව විවිධ විෂමාචාරයන් හී ව්‍යාපාරිකයන් නිරත වන නිසා පාරිබෝගිකකයා අනාරක්ෂිත තත්වයට පත්ව ඇත එසේම තරගකාරී ව්‍යාපාර පරිසරය තුල අනේකවිධ සන්නම් වලින් යුත් නිශ්පාදිතයන් වෙළදපලට ගල එන බැවින් නිවැරදි තෝරාගැනීමක් සිදුකිරිමට් නොහැකි ව්‍යාකුල තත්වයකට පාරිබෝගිකකයා පත්වන බැවින් වෙළද විෂමාචාරයන් සිදුකිරීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතී.මේ අනුව පාරිබෝගිකයා ආරක්ෂා කරගැනීමේ වැඩ පිළිවෙලක අවශ්‍යතාවය වඩාත් ඉස්මතුවේ. විවිධ අණ පනත් සම්මත කොට ඒවා ක්‍රියාත්මක කිරීම මගින් පාරිබෝගිකයාට ආරක්ෂාව සැලසීමට රජය ක්‍රියාකරනුයේ මෙම අවශ්‍යතාවය නිසාය.
පාරිබෝගික ආරක්ෂණය යනු - වෙළදපොළ අක්‍රමිකතාවයන්ගෙන් හා සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි බලපෑම්වලින් මුදවාගෙන පාරිබෝගිකයා ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලබාදීම සහතික කරනු පිණිස පනවා ඇති නීතිමය ආවරණයන් හා පාරිබෝගික අද්යාපනය තුළින් ලබාදෙන රැකවරණය වේ.
පාරිබෝගික ආරක්ෂාව සැලසෙන ක්‍රම
පාරිබෝගික ආරක්ෂාව සැලසෙන ක්‍රම ප්‍රධාන වශයෙන් 03 කි
පාරිබෝගික අරක්ෂණයෙන් පාරිබෝගිකයට ඇති වැදගත්කම
පාරිබෝගික අරක්ෂණයෙන් ව්‍යාපාරිකයාට ඇති වැදගත්කම
පාරිබෝගික ආරක්ෂාව සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග
පාරිබෝගික ආරක්ෂණය සදහා ව්‍යාපාර ආයතනයකට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග
පාරිබෝගික අයිතිවාසිකම්
ඉහත දක්වා ඇති පාරිබෝගික අයිතිවාසිකම් අතරින් අංක 01 සිට 04 දක්වා වූ අයිතීන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරික ජනධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි විසිනි. අංක 05 සිට 08 දක්වා උ පාරිබෝගික අයිතිවාසිකම් හදුන්වාදෙන ලද්දේ පාරිබෝගික ජාත්‍යන්තර නම් සංවිධානය විසිනි.
පාරිබෝගික වගකීම්
ශ්‍රී ලංකාවේ පාරිබෝගික ආරක්ෂණයට අදාළ අණ පනත්
පාරිබෝගික ආරක්ෂණයට ඇති දේශීය ආයතන