ලොවෙන් බිඳක්-2
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
- සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්
- ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
- ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
- ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ රට - ස්පාඤය ඊ ටී ඒ සංවිධානය
- එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
- කළු ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා - ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
- දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
- රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
- ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
- ට්රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
- නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
- උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය - ඇම්ස්ටර්ඩෑම්
- ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් රාමනාදන්
- එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම පුද්ගලයා - ට්රිඩ්ව ලී
- 1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති පාලකයා - බෙනීතෝ මුසලෝනි
- ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර හැඳින් වූ නම - බතාවියාව
- ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා - ලුවිස් බ්‍රවුන් 1978 දී
- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
- අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
- හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
- කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
- මීටරයට ඇති ආදී ගණන - 3'2808
- සෙල්සියස් අංශක 1කට ඇති ෆෙරන්හයිඩ් ගණන - 33'8
- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
- සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද - රතු මුහුද
- පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
- ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
- ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
- දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
- බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්රටිස්
- කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි මැකියාවෙලි
- ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන් ජාතික ටකෙහිකෝ නකාඕ
- ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත - ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
- යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
- කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම් දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
- වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන යන ගංගාව - දනුබේ
- ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
- අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන් ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
- 38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල් දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
- මාධ්‍ය වේදී සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම සම්මානය - පුල්ස්ටර් සම්මානය
- ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී විජේතුංග
- ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම් යොන් කිම්
- බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
- 1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
- 11 මාසයේ 11 වන දින 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
- පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය - පෙබරවාරි
- 1989 දී ගාමිණි ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
- ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
- වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්තාන් ප්‍රාන්තය
- ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ ලෝකන්ස්
- ලොකන්ස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
- සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
- පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන
- ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ -තස්ලිමා නස්රීන්
- ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
- උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
- ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
- සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
- එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
- ශාක භක්ෂක නොවන ඩයිනොසරය - වෙලොසිරප්ටර්
- ජුඩෝ ආරම්භය - ජපානය
- අද ඉරානය අතීතයේ හැඳින්වූ නම - පර්සියාව
- ජපානයේ විෂ වායු පැතිර වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
- දාම් ලෑල්ලක කොටු ගණන - 72
- තෙරේසා මව්තුමිය උපන් රට - යුගොස්ලෝවියාව
- රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
- යොදුනකට ඇති ගව ගණන - 4
- ගව්වට සැතපුම් - 4
- ලොව ප්‍රථම ජනපතිනිය - ඉසබෙලා පෙරොන්
- බුසලක් සදහා සේරු - 32
- ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම කාන්තාව - බෙනාසීර් බුතෝ
- බුද්ධි පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
- මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
- පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
- වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
- විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
- ලෝක පරිසර දිනය - ජුනි 05
- තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
- කේටයේ ඇති එන්සයිමය - ටයලින්
- ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්
- වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම් ලිහිණියා