01. සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
02. නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ: මළ මුහුද
03. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය : දඔදෙනි යුගය
04. ඕසෝන් ස්ථරයට හානි කරන වායු : නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලොරෝ ප්ලූරො කාබන්
05. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව : නයිට්‍රස් ඔක්සයිඩ්
06. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායක නිල නිවස හඳුන්වන නාමය : ධවල මන්දිරය
07. ආසියාවේ කළු වෙළඹ : සුසන්තිකා ජයසිංහ
08. ආහාර ඇඹරීමට උදව් වන්නේ : චාර්වක දත්
09. ලංකාවේ පළමු ජන සංගණනය සිදුවූයේ : 1789 දී
10. මොරගහ කන්ද ජලාශ යෝජනා ක්රමයේ දී අතිරේක ජලය සැපයෙන්නේ : කළු ගඟ මගිනි
11. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය පිහිටියේ : මිහින්තලයේ
12. දීපා මේතා ලෝ පතළ ක්ෂේත්රය වනුයේ : චිත්‍රපට අධ්යක්ෂණ ක්ෂේත්රය
13. විශාලත්වය අනුව අනුපිළිවෙලින් : රුසියාව, කැනඩාව, චීනය
14. ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයේ මුල්ම බීජය ආරම්භ වූයේ : ග්‍රීසියේ
15. පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු, ආණ්ඩුකාර ධූරයකට පත් ප්‍රථම කාන්තාව, කුමාර බාලසූරිය මහත්මියයි. ඒ කිනම් පළාත්සභාවේ දේ? : දකුණු
16. "එක්සත්ව නැගී සිටිමු " යන අදහස දෙන යන්න කිනම් රටේ මුද්දරයක මුද්‍රිතව තිබේදෑ? : ඇමෙරික එක්සත් ජනපදය
17. ඒන්ජල් දිය ඇල්ල පිහිටියේ : වෙනිසියුලාව
18. ලංකා පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය : 1948 පෙබරවාරි 10
19. අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ : ජිනීවා
20. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ : 1950 සිට
21. පෘථිවියේ උසම ස්ථානය : එවරස්ට් කඳු මුදුනයි. එහි උස මීටර් 8848
22. පෘථිවිය මතුපිට ප්‍රධාන සාගර 5 : අත්ලාන්තික් සාගරය, පැසිපික් සාගරය, ඉන්දියන් සාගරය, ආක්ටික් සාගරය, දක්ෂිණ සාගරය
23. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය : 1919
24. ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ : උතුරු මැද පළාත
25. "මෙලමයින්" විෂ මිශ්‍ර කිරිපිටි පානයේන් ළදරුවන් ගණනාවක් මරණයට පත්වීමෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ රට : චීනය
26. වැනිසියුලාවේ අගනුවර : කැරකොස්
27. බල ශක්ති නිපදවීමේ ලා ඉතා වැදගත් වෘක්ෂයක් හඳුන්වන නාමයන් වනුයේ : ග්ලිරිසීඩියා, තන්චි, මකුලැස්ස ( මකුලාන ) , ලාඩප්පා
28. යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා : මයිකල් ඇන්ජලෝ
29. නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ : පොළොන්නරුව
30. ලෝකයේ විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
31. ලෝකයේ විශාලතම ඩෙල්ටාව : ගැන්ගස් ඩෙල්ටාව
32. කෘතවේදීත්වයේ නගරය : රණ ජය පුර (අනුරාධපුර ඉපලෝගම )
33. රොයිටර් සේවයේ නිර්මාතෘ : ජෝල් ජූලියස් රොයිටර්
34. නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර : සාහිත්‍යය , වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාමය
35. උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත්කම : සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කිරීම සහ ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම
36. ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් (The God of Small Things) ග්‍රන්ථය ලියූ අරුන්දතී රෝයි එම ග්‍රන්ථය සඳහා "බූකර්" සම්මානය පුද ලැබූ වර්ෂය වනුයේ: ක්‍රි.ව. 1997
37. ලෝකයේ විශාලතම පුස්තකාලය : ඇමෙරිකාවේ කොන්ග්රස් මණ්ඩලයේ පුස්තකාලය
38. ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය : නාලන්දා විශ්ව විද්‍යාලය
39. හෙළ හවුලේ නිර්මාතෘ : කුමාරතුංග මුනිදාස
40. විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය යෙදී ඇත්තේ : ඔක්තෝම්බර් 01
41. විශාලතම මහද්වීපය : ආසියා මහද්වීපය
42. දකුණු අධිවේගී මාර්ගය සඳහා අරමුදල් සපයන මූලාශ්‍රය : ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුව
43. අඳුරු මහද්වීපය : අප්‍රිකාව
44. ලොව විශාලතම කාන්තාරය : සහරා කාන්තාරය
45. වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත : බුද්ධදාස රජතුමා
46. ලම්බාඩා නැටුම අයත් රට : බ්‍රසීලය
47. KLM ගුවන් සේවය අයත් රට : නෙදර්ලන්තය
48. අප්‍රිකාවේ ගාන්ධි : මාර්ටින් ලූතර් කිං
49. ලෝක ජෛව විවිධත්ව දිනය : දෙසැම්බර් 29
50. පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇරඹි වර්ෂය වනුයේ: ක්‍රි.ව. 1987