myschool.lk

ආයුබෝවන්

Myschool.lk

වෙත සාදරයෙන් පිලිගනිමු



1 වසරේ සිට උසස් පෙළ දක්වා
සියළුම විෂයානුබද්ද තොරතුරු නොමිලේ පරිශීලනය
කළ හැකි අන්තර්ජාලයේ දැනුම් සාගරය




පාඨමාලා

වැඩිදුර අධ්‍යාපනය සදහා myschool.lk හි ඇති පාඨමාලා

  • මෙමගින් ඔබට අවශ්‍ය විෂයකට අදාල ඕනෑම පාඨමාලාවක් පරිශිලනය කිරිමට හැකියාව පවතී

  • මෙහි ඇති පාඨමාලා මුදල් අය කිරිමකින් හෝ මුදල් අය කිරිමකින් තොරව හැදෑරිය හැකි වේ.

  • ඔබ ගුරුවරයෙකු හෝ පාඨමාලාවක් සිදු කිරිමට සුදුසුකම් ඇත්තෙකු නම් ඔබේම ගිණුමක් තුලින් Vimeo, zoom, youtube හෝ presentation ඔස්සේ පාඨමාලා නිර්මාණය කර කළමනාකරණය කරගෙන යා හැකිය.

  • myschool.lk හි පාඨමාලා පිළිබද වැඩිදුර තොරතුරු සදහා පහත button එක click කර පිවිසෙන්න.
වැඩි විස්තර

ප්‍රශ්න පත්‍ර

විෂයන් වලට අදාල ස්ව අධ්‍යයන අනුමාන විභාග ප්‍රශ්ණ පත්‍ර

  • මෙහි ඔබට අවශ්‍ය ඕනෑම විෂයකට අදාල අනුමාන ප්‍රශ්ණ පත්‍ර සකසා ඇත. ප්‍රශ්ණ පත්‍ර click කර එහි ශ්‍රෙණිය හා විෂය ඇතුලත් කිරිමෙන් එම විෂයන්ට අදාල සියළු ප්‍රශ්ණ පත්‍ර ලබා ගැනීමට හැකියාව ඇත.

  • ප්‍රශ්ණ පත්‍ර සදහා පිළිතුරු සැපයීම අප වෙබ් අඩවිය තුලම සිදු කල හැකි අතර ඒ මොහොතේම ඔබ පිළිතුරු සපයන ලද ප්‍රශ්ණ පත්‍රයේ නිරවද්‍යතාවය පරික්ෂා කිරිමට හැකියාව ඇත.

  • ඔබට යම් විෂයකට අදාලව ප්‍රශ්ණ පත්‍ර සකස් කිරිමට හැකියාව ඇත්නම් myschool.lk හි ලියාපදිංචි්‍ වි ප්‍රශ්ණ පත්‍ර නිර්මාණය කර අප වෙබ් අඩවියට upload කිරිමට හැකියාව පවතී.

  • ප්‍රශ්ණ පත්‍ර පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත ඇති වැඩි විස්තර button එක click කර පිවිසෙන්න.
වැඩි විස්තර

ලිපි

ආකර්ෂණීය ලෙස ලිපි ලිවිමට හැකි ඔබට myschool.lk හි ඉඩක්

  • යම් පාසල් විෂය නිර්දේශයකට හෝ ඕනෑම පරිබාහිර විෂය ක්ෂේත්‍රයකට අදාල නිර්මාණශිලි ලිපි ලිවිමට හැකිනම් myschool.lk හි ඔබට ඔබේ නමින් ලිපි පල කිරිමට හැකියාව පවතී.

  • ලිපිය වෙනත් මූලාර්‍ශයකින් උපුටා නොගත් නිරවද්‍ය තොරතුරු සහිත ඔබ විසින්ම සකසන ලද ලිපියක් විය යුතුයි.

  • ලිපිය upload කිරිමෙන් පසු myschool.lk හි ඇඩ්මින් මඩුල්ල ඔබේ ලිපිය පල කිරිමට සුදුසුදැයි පරික්ෂා කර බලා අවසරය ලබා දුන් පසු වෙබ් අඩවිය පරිශීලනය කරන ඕනෑම අයකුට දැක ගැනීමට හැකියාව පවතී

  • ලිපි පල කිරිමේ පියවරයන් පිලිබද වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත button එක click කර පිවිසෙන්න
වැඩි විස්තර

මුදල් උපයන්න

myschool හා එක්වි අමතර ආදායමක් ඉපයීමට ඔබත් කැමතිද?

  • ඔබ යම් විෂයක් පිළිබද නිපුණතාවයක් ඇත්තකු නම් පාඨමාලා පැවැත්විම, ප්‍රශ්ණ පත්‍ර සැකසීම හා ලිපි සම්පාදනය කිරිම මගින් අමතර ආදායමක් ඉපයීමට myschool.lk හරහා අවස්ථාව සලසා දී ඇත.

  • යම් විෂයක් පිළිබද පාඨමාලාවක් කිරිමේදි එම පාඨමාලාව හැදෑරීමට සිසුන්ගෙන් මුදල් අය කිරිමක් සිදු කිරිමට myschool හරහා අවස්ථාව ලැබේ.

  • ප්‍රශ්ණ පත්‍රයක් නිර්මාණය කිරිමේදි විවෘත නොවන ප්‍රශ්ණ පත්‍රයක් සදහා මුදලක් අය කිරිමට හැකියාව ලැබෙනු ඇත. එවිට සිසුවකුට මුදලක් ගෙවිමකින් අනතුරුව ප්‍රශ්‍රණ පත්‍ර සදහා පිළිතුරු ලබා දිමට හැකිවේ.

  • ලිපි සම්පදානය කර myschool හරහා මුදල් ඉපයීමට අවකාශය ලැබි ඇත. එමගින් එකතුව රුපියල් 1000 ඉක්මවූ පසු මුදල් ලබා ගැනීමට ඔබට හැකිවේ.

  • මුදල් ඉපයීම සම්බන්ධයෙන් නීති රීති හා කොන්දේසි අදාල වේ. අමතර ආදායම් ඉපයීමට උනන්දුවක් දක්වන්නෙකු නම් පහතින් ඇති Button එක click කිරිමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.
වැඩි විස්තර

අප හා එක්වන්න

අප සමග සම්බන්ධ වි වැඩ කිරිමට කැමති ඔබටයි මේ ආරාධනය...

  • දක්ෂ සුහදශීලි කාර්යමඩුල්ලක් සමග වැඩ කිරිමට ඔබත් කැමතිනම් පහත සදහන් රැකියා සදහා අවස්ථාවන් ඇත
  • Trainee Web Designer
  • Trainee Web Developer
  • Content Creator
  • Lecturer
  • රැකියා අවස්තා පිළිබද වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප අමතන්න
  • Hotline : 071 395 5539