වෙනත් විෂයන්

පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබාගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුළුල් කරගනිමින් රස වින්දනයේ හා විචාරයේ යෙදීම / නිර්දිෂ්ට කථා වින්දනාත්මක ව පරිශීලනයෙන් හඳුනා ගත් මානව ගුණධර්ම හා සමාජ හර පද්ධතීන් භාවිතයට ගනියි