වෙනත් විෂයන්

පුරාතන ගද්‍ය සාහිත්‍යය පරිශීලනයෙන් ලබා ගත් මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මඟින් ජීවිත පරිඥානය පුඵල් කරගනිමින් රස වින්දන විචාරයේ යෙදෙයි / නිර්දිෂ්ට කෘතිවල විශේෂතා අන්තර්ගතය භාෂා ලක්ෂණ හා රචනා රීති හඳුනා ගෙන රස විඳිමින් විමසුමට ලක් කිරීම