1). ව්‍යාපාරයක විශේෂිත ජ'නලයක් නොවන්නේ,
2). නිමවුම මත Vat බදු ගිණුමේ ශේෂයෙන් යෙදවුම මත Vat බදු ගිණුමේ ශේෂය අඩු කළ පසු ඉතිරිවන ප්‍රමාණය ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශවල පෙන්විය යුත්තේ,
3). ජංගම වගකීමක ලක්ෂණයක් නොවන්නේ,
4). ව්‍යාපාරයක වර්ෂය අවසානයේ අවසන් තොගයේ ඇතුලත් වූ පිරිවැය රු.25000ක් වූ තොගය ගින්නකට හසුවිය. මෙම තොගය රු.5000ක වියදමක් දරා අලුත්වැඩියා කර රු.15000 කට විකිණිය හැකි බව ඇස්තමේන්තු කර ඇත.
ව්‍යාපාරයේ දැනට ගණනය කර ඇති දල ලාභය රු.126000
ශුද්ධ ලාභය රු.197000
අවසන් තොගයේ පිරිවැය රු.75000
මෙම තොග හානිය ගැලපීමෙන් පසු නිවැරදි ශුද්ධ ලාභය
5). ශේෂ පත්‍රයේ පෙන්වන අවසන් තොගයේ අගය,
6). සිල්ලර වෙළදසැලක් පවත්වාගෙන යන පෙරේරා ව්‍යාපාරයේ ගනුදෙනු නිසි පිළිවෙලට ගිණුම් තබන්නේ නැත. පෙරේරාගේ ව්‍යාපාරයෙන් සොයාගත් පහත තොරතුරු 2018.12.31 න් අවසන් වර්ෂයට අදාල වේ.
2018.01.01 මුදල් ශේෂය 8100 බැංකු ශේෂය 1400
ණයගැතියන්ගෙන් ලද මුදල් 20000
කුලී ආදායම් ලැබීම් 2018ට 10000
2019ට 2000
මුළු ගෙවීම් රු.16000
ස්ථාවර තැන්පතුවේ පොළිය රු.1700 ක් බව බැංකුව දන්වා එවා ඇත.
කාලය අවසානයේ මුදල් ශේෂය රු.4000 ක් බැංකු ශේෂය රු.600 ක් ද වේ.
නව වර්ෂය තුළදී පෙරේරාගේ මුදල් ගැනිලි කොපමණද?
**XY ව්‍යාපාරයේ 2019.04.01 දිනට පහත ශේෂ උපුටාගෙන ඇත.
මෝටර් රථ රු.490000
මෝටර් රථ ක්ෂය වෙන්කිරීම් රු.130000
ව්‍යාපාරය ස්ථාවර වත්කම් සරල මාර්ග ක්‍රමයට 10%ක් ක්ෂය කරනු ලබයි.
2019.10.01 දින දී පැවැති මෝටර් රථ රු.450000 කට ප්‍රත්‍යාගණනය කරන ලද අතර වසර 5ක් අවසානයේ සුන්බුන් අගය 20000කි.
7). 03.31 න් අවසන් වර්ෂය සදහා ක්ෂයවීම් කොපමණද?
8). 03.31 දිනට මෝටර් රථ වල පොත් අගය කොපමණද?
9). ප්‍රත්‍යාගණන ලාභය / අලාභය කොපමණද?
10). LKAS 16 නමැති දේපල පිරියත උපකරණ ප්‍රමිතියේ ඇති දේපල පිරියත උපකරණ හැඳින්වීමේ ඇතුළත් නොවන කරුණකි.
11). ප්‍රධාන ජ'නලය සඳහා ලබාදිය හැකි වඩාත් නිවැරදිම නිර්වචනය වනුයේ,
12). දිනේෂ් ව්‍යාපාරය 2017.12.30 මිලට ගත් රු.15000 ක් වටිනා මාර්ගස්ථව පැවති භාණ්ඩ තොගයක් රිය අනතුරක් නිසා විනාශයට පත්විය. පාඩුවෙන් 75% ක් රක්ෂණ සමාගම පියවීමට එකඟවන ලදී. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වසරේ ශුද්ධ ලාභයට වන බලපෑම කොපමණද?(මෙම තොගය අවසන් තොග ගණනයේදී ඇතුලත් කර ඇත)
13). පහත තොරතුරු අතරින් බැරකමක ලක්ෂණයක් නොවන්නේ,
14). ව්‍යාපාරයක් තම මූල්‍ය ප්‍රකාශන පිලියෙල කරන කාලපරිච්ඡේදයෙන් පසු කාලපරිච්ඡේදයකට අදාල වන ආදායමක්, මූල්‍ය ප්‍රකාශන පිලියෙල කරන කාලච්ඡේදය තුල ලද විට, එය
15). ව්‍යාපාරයක් සමාගමට ණයට විකිණු භාණ්ඩ ආපසු හරවා එවීම සටහන් කිරීමට අවශ්‍ය මූලාශ්‍ර ලේඛණය වනුයේ,
16). මුදල් පොතේ ලැබීම් පැත්තේ වට්ටම් තීරුවේ එකතුව පිටපත් කල යුත්තේ,
17). මූලික සටහන් පොතක් සහ ලෙජර ගිණුමක් වශයෙන් පාවිච්චි කරන්නේ මෙයින් කුමන ගිණුම් පොතද?
18). අමල්ගේ ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට ලබාදී ඇත. 2007.12.31 න් අවසන් වසර සඳහා
ආරම්භක තොගය - පිරිවැය - 34000
- ශුද්ධ උපලබ්ධි අගය 32000
අවසන් තොගය - පිරිවැය - 44000
- ශුද්ධ උපලබ්ධි අගය 40000
වසර තුළ ශුද්ධ ගැනුම් - 470000
(අ) ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය විකුණුම් මිලට 20% කි. ඉහත තොරතුරුවලට අනුව 2007 වසරේ දල ලාභය කොපමණද?
(ආ) 2007 වසරේ අමල්ගේ ව්‍යාපාරයේ විකුණුම්වල අගය කොපමණවේද?
19). මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී උපචිත සංකල්පයෙන් බැහැර වීමට සිදුවන්නේ,
Answers
1). a
2). c
3). c
4). c
5). d
6). b
7). e
8). d
9). b
10). b
11). b
12). a
13). b
14). c
15). b
16). c
17). d
18). (අ). 114500/-
(ආ). 572500/-
19). d